SLIIT ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) අවසන් වසරේ සිසුන් දෙදෙනෙකු වන අමෝද් ජයවර්ධන හා තිමිර සජිත් විසින් 2012 ඇන්ඩ්‍රොයිඞ් වැලෙන්ජ් ශූරතාවය දිනා ගන්නා ලදී. එටිසලාට් හා hSenid ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය පසුගියදා කොළඹදී පැවැත් විය.
ඕමි (Omi) ලෙස හැදින්වෙන ජනපි‍්‍රය කාඞ් තර`ගය ඇන්ඩ්‍රොයිඞ් නව දුරකථන ඔස්සේ කී‍්‍රඩා කිරීමේ හැකියාව ඇති නව මෘදුකාංගයක් මොවුන් විසින් නිර්මාණය කරන ලැබීය. සිංහල භාෂාවෙන්ද භාවිතා කළ හැකි Omi කී‍්‍රඩාව Google Play ඔස්සේ Omi යනුවෙන් ටයිප් කර ඩවුන්ලෝඞ් කල හැකියි.
ඡායාරූපය - ඇන්ඩ්‍රොයිඩ් චැලෙන්ජ් ජයග‍්‍රාහකයින් දෙදෙනා, SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා සහ SLIIT ආචාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ
|