Lanka Business News | HOME |
 
 

මොබිටෙල් m-Guide ඇගයේ
09-August-2012
Bookmark and Share

මොබිටෙල් ආයතනය විසින් දියත් කරන ලද m-Guide සේවාව පසුගිය ඉ-ස්වාභිමානී උළලේ දී ඉ-සංස්කෘතික හා උරුමයන් යන වර්ගීකරණය යටතේ හොඳම විද්‍යුත් තොරතුරු යෙදවුම ලෙස ප‍්‍රකාශයට පත් විය.

එහිදී ලද සහතික පත ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරී (අලෙවි) ජනක ජයලත් මහතා විසින් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරු වෙත පුරාවිද්‍යා සතිය සමරමින් නිල වශයෙන් පිළිගැන්වූ අයුරු.

 

 

HTML Comment Box is loading comments...
 

back to home >>

read this news in English >>