Lanka Business News | HOME |      
     
   

2012 : January | February | March | April | May | June | July | August
2011 : January | February | March | April | May | June | July | August | September | October | November | December
2010 : January | February | March | April | May | June | July | August | September | October | November | December

දැන් කොටසකින් භාගයක් වුණත් trade කරන්න පුළුවන් ?
29-February-2012

කොටස් වෙළෙඳපොළ සඳහා පසුගිය දා හඳුන්වා දෙනු ලැබූ නවතම ගනුදෙනු පද්ධතිය දිගින් දිගටම දෝෂ සහගත බව මනාව පෙන්නුම් කරමින් සිටී.

read more >>

‘සයිබර් අපරාධ හා ගෝලිය සම්බන්ධීකරණය’ ට පෙරමුණ අපෙන්
28-February-2012

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17 ක සහභාගිත්වයෙන් ආසියා ශාන්තිකර කලාපීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ  2012 වාර්ෂික පුහුණු අභ්‍යාසය නොබෝදා පැවැත්විණි.

read more >>

ලෝකයේ විශිෂ්ඨතම IT/BPO කර්මාන්ත ඇති රටවල් 25 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි
24-February-2012

ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ සේවාවන් සැපයීම හෙවත් BPO  කර්මාන්ත සම්බන්ධයෙන් අන්තර්ජාතික කළමනාකරණ උපදේශන සමාගමක් වන ඒ.ටී. කර්නි සමාගම විසින් ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තාව එළිදැක්වීමේ අවස්ථවේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා කළ කථාව..

read more >>

ඇට්ලස් සමාගම, ශී‍්‍ර ලංකා අලෙවිකරුවන්ගේ ආයතනය (SLIM) සමඟ එක්ව සැබෑ වෘත්තික අලෙවි කණ්ඩායමක් වර්ධනය කිරීමේ මූලාරම්භයක් ලබා දේ
24-February-2012

තම සේවකයන්ගේ වෘත්තිකභාවය වර්ධනයකිරීමේ වැදගත්කම හදුණාගත් ලිපිද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ විශාලතම අලෙවි බලකායක් හිමි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදන හා බෙදාහරින සමාගමවන, ඇට්ලස් සමාගම තම ක්ෂේත‍්‍ර අලෙවි නිලධාරීන් වෘත්තිකමය ස්වභාවයට පත්කිරීමේ නව ‘වෘත්තීය සංවර්ධන සැලසුුමක්’ පසුගියදා දියත් කෙරුණි.

read more >>

බෝල්ටන් සරසවිය ශී‍්‍ර ලංකාවට සම්ප‍්‍රාප්ත වෙයි
22-February-2012

බෝල්ටන් සරසවිය, එක්සත් රාජධානියෙහි පිහිටි කීර්තිමත් විශ්වවිද්‍යාලයකි. තම පාඨමාලාවල ගුණත්වය හා නැවුම් බව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බෝල්ටන් සරසවිය, එක්සත් රාජධානිය තුළ පමණක් නොව සෙසු රටවල් පුරාවට ද විහිදුණු ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි

read more >>

බ‍්‍රැන්ඩික්ස් කැළණිය සරසවිය සමග තිරසාර සහයෝගීතාවයකට මුලපුරයි
20-February-2012

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟළුම් අපනයන සමූහය වන බ‍්‍රැන්ඩික්ස්, කැළණිය සරසවි සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික විශිෂ්ටත්වය ප‍්‍රවර්ධනය කිරීමටත්, වෘත්තීය සහ ජීවන නිපුණතාවයන් වර්ධනය කිරීමට අදාලව කැළණිය විශ්ව විද්‍යාලය සමග තිරසාර සහයෝගීතාවයකට පසුගියදා එළැඹින.

read more >>

රිට්ස්බරි සහය තෙත්බිම් සංරක්‍ෂණය සඳහා දිගමට
17-February-2012

ස්වභාව සෞන්දර්්‍යයේ සුන්දර නිර්මාණායක් හා ජෛව විවිධත්වයෙන් අනූන තෙත්බිමි සංරක්‍ෂණය හ ඒ පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිගටම ක‍්‍රියාත්මක කරන බව ජනතාව අතර ජනාදරයට පත් රිට්ස්බරි චොක්ලට් නිෂ්පාදනය කරන CBL ෆුඞ්ස් ඉන්ටනැෂනල් සමාගම පවසයි.

read more >>

කොමර්ෂල් බැංකුව සෙනොක් සමගින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රය දිරිගන්වයි
16-February-2012

කොමර්ෂල් බැංකුවේ ලීසිං සේවා භාවිතා කරමින් ලොව පතළ කොබෙල්කෝ එක්ස්කැවේටර් යන්ත‍්‍ර (පොළොව කැණීමේ යන්ත‍්‍ර) සහ කොමැක් බ්‍රේකර්ස් ආදී ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන් සඳහා ඉහළ වට්ටම්ල තරගකාරී අවම ලීසිං වාරික සහ රක්‍ෂණාවරණයන්ද සමගින් විශේෂ ලීසිං පැකේජ බැංකුව විසින් හඳුන්වා දී ඇත.

read more >>

PCH තෙවන කාර්තුවේ මූල්‍ය ප‍්‍රතිඵල එම සමාගම ශක්තිමත් මූල්‍ය වර්ෂයක් කරා රැගෙන යයි
16-February-2012

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ICT සහ විසදුම් සැපයුම් ආයතනය වන PC හවුස් PLC ඉතාමත් සාර්ථකව තෙවන කාර්තුව (2011 ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා) නිම කරමින් ශක්තිමත් මූල්‍ය වර්ෂයක අවසානය කරා පියනගයි. පසුගිය වසරේ තෙවන කාර්තුවේ අත් කර ගත් දළ ලාභයට සාපේක්ෂව 15% ක වර්ධනයක් සමඟ සමූහය මෙවර රුපියල් මිලියන 220 ක දල ලාභයක් වාර්තා කරමින් රුපියල් මිලියන 53 ක ශුද්ධ ලාභයක් වාර්තා කරන ලදි.

read more >>

කොමර්ෂල් බැංකුවේ සේවා මධ්‍යස්ථාන 56ක් මහ ශිව රාත‍්‍රි දින විවෘතව තැබේ
14-February-2012

රජයේ සහ බැංකු නිවාඩු දිනයක් වන 2012 පෙබරවාරි 20 වන සඳුදාට යෙදෙන මහ ශිව රාත‍්‍රි දින සිය බැංකු සේවා මධ්‍යස්ථාන 56ක් විවෘත කර තැබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

read more >>

CDB හි මාස 09 ක බදු ගෙවීමෙන් පසු රු. මිලියන 398 ක ලාභයක් සමඟින් 28% ක වර්ධනයක් වාර්තා කරයි
11-February-2012

සිය වර්ධනීය ශක්‍යතාවය තවදුරටත් තහවුරු කරමින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී  (CDB), 2011/2012 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව අවසානයේ දී සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ.

read more >>

සුනිල් ලියනගේ මහතා රිචඩ් පීරිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරේ
10-February-2012

වසර 80ක ප්‍රෞඩ ඉතිහාසයක්, අනුබද්ධිත සමාගම් 42ක් හා 30,000කට අධික ශ‍්‍රම බලකායක් හිමි ව්‍යාපාරික විවිධාංගීකරණයට පත් රිචඞ් පීරිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සුනිල් ලියනගේ මහතා පත් කර ඇත.

read more >>

සෙලින්කෝ ලයිෆ් හි පස්වෙනි ජීවිත රක්‍ෂණ සතිය පෙබරවාරි 11 වන දා සිට
09-February-2012

ශ්‍රී ලාංකේය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛත්වය දරණ සෙලින්කෝ ලයිෆ් විසින් ඇරඹීමට නියමිත සිය පස්වෙනි ජීවිත රක්‍ෂණ සතිය තුළදී සමාගමේ 5,000කට අධික විකිණුම් බලකාය දීප ව්‍යාප්ත මට්ටමින් ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්කම මෙරට ජනතාව වෙත ලබා දීමට සූදානමින් සිටී.

read more >>

ලංකෙම්  රොබියලැක් ශාන්ත තෝමස් විද්‍යාලයේ ක‍්‍රිකට් වර්ණවත් කරයි
08-February-2012

ලංකෙම් සිලෝන් පීඑල්සී සහ ලංකෙම් රොබියලැක් ශාන්ත තෝමස් විද්‍යාලයේ 1st XI ක‍්‍රිකට් කණ්ඩාමට ඇඳුම් ලබා දෙමින් දෙවන වසරටත් ඒ සඳහා අනුග‍්‍රාහකත්වය දක්වයි. ඇඳුම් නිල වශයෙන් බාරදීම නොබෝදා විද්‍යාලීය සභා ශාලාවේදී සිදු කෙරිණ.

read more >>

නියාමකයින්ගේ උකුසු ඇස ACME වෙතට
07-February-2012

ACME PRINTING & PACKAGING PLC සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ලෙස උච්ඡාවචනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ, විමර්ෂන අංශයේ අවධානය යොමු වී ඇතැයි ලංකා බිස්නස් නිවුස් වෙත වාර්තා වී තිබේ.

read more >>

මොනවාද මේ Warrants?
06-February-2012

මේ දිනවල කොටස් වෙළෙඳපොළේ වැඩියෙන්ම කතා වෙන කොටස් වර්ගය නම් ENVIRONMENTAL RESOURCES INVESTMENTS PLC සමාගමේ දෙවන කාණ්ඩයේ Warrant කොටස් වර්ගය යි. වෙනත් ලෙසකින් හඳුන්වන්නේ නම් GREG – Warrant 02 නම් කොටස් වර්ගය යි. මේ වන විට කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්, තැරැව්කරැවන් පමණක් නොව නියාමකයින් අතර පවා මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති Warrants පිළිබඳ මේ කෙටි පැහැදිලි කිරීමකි.

read more >>

දැයට කිරුළෙ හි, තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරකම් රැසක්
02-February-2012

ජනතාවගේ දෛනික කටයුතු  පහසුකර ගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන  තාක්‍ෂණය යොදාගෙන තිබෙන ආකාරය දැක්වෙන  ක්‍රියාකාරකම් රැසක් මෙවර දැයට කිරුළ  ජාතික ප්‍රදර්ශනය සදහා එක් කර තිබෙන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

read more >>

 

එක්ස්පෝ  රේල් සුඛෝපභෝගී දුම්රිය සේවය දැන් වව්නියාවටත්
29-February-2012

ශ‍්‍රී ලාංකේය දුම්රිය ප‍්‍රවාහනයේ  නව පිටුවක් පෙරලමින් එක්ස්පෝ රේල්,  වව්නියාවේ සිට කොළඹ දක්වා සුඛෝපභෝගී දුම්රිය මැදිරියක චාරිකාවක් ඔබට ලබා දෙයි.  සතියේ  ඕනෑම දිනකදී මේ ගමන් මගෙහි ඇති  ඕනෑම නැවතුම්පොලකින් මගීන් හට මේ සුවපහසු සේවාව හා සම්බන්ධ විය හැක.

read more >>

අලුත් ගනුදෙනු ක්‍රමයෙන් ආයෝජකයින්ට වැලේ වැල් නැතිවෙයි
27-February-2012

සාමාන්‍යයෙන් යම් කොටස් හිමියෙකුගේ ආයෝජන කළඹෙහි වටිනාකම තීරණය කරනු ලබන්නේ ඔහුට අයත් කොටස් ප්‍රමාණය අදාළ දිනය අවසානයේ දී දැක්වෙන කොටස් මිල ගණන් හා සැසඳීමෙනි. සාමාන්‍යෙයන් යම් දිනයක් අවසානයේ දී යම් සමාගමක කොටස් මිල ගණනය කිරීමට නම් අවම වශයෙන් අදාළ සමාගමේ කොටස් 100 ක් වත් ගනුදෙනු විය යුතුව තිබිණ. එහෙත් එම නියමය පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට අහෝසි කර දැමීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැඩි කැක්කුමක් ඇති දූරදර්ශී පරිපාලකයෝ තීරණය කළහ. මේ අනුව යම් සමාගමක කොටසක, අවසාන ගනුදෙනු මිල සැකසීමේ දී, අදාළ දිනය තුළ එක කොටසක් වුවත් ගනුදෙනු වී තිබීම ප්‍රමාණවත් වේ.

read more >>

OZO Colombo හෝටලයේ ඉදිකිරීම් කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹේ
24-February-2012

සිනෝ ලංකා හෝටල් සමාගමේ OZO Colombo නව හෝටලයේ ඉදිකිරීම් අද දින(2012.02.24) නිල වශයෙන් ආර්ථික සංවර්ධන හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන හා සංචාරක කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සමඟ සිනෝ ලංකා හෝටල් සමාගමේ හිමිකරුවන් හා තායිලන්තය මුලිකව ක‍්‍රියාත්මක වන ONYX hospitality group හි අධ්‍යක්‍ෂ මණ්ඩලයද සහභාගි වුහ.

read more >>

මුල් පෙළේ මෝටර් රථ ධාවකයින්ට සියැට් සවිබලය
23-February-2012

ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන ක‍්‍රීඩා ආශ‍්‍රිත නියාමන ආයතනය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් (SLAS) සමගින් සියැට් කැළණි හෝල්ඩින්ස් පසුගියදා එළැඹි ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මෝටර් රථ ධාවන ශූරයන් දාහත් දෙනකුට සහාය වීමට එම සමාගම ඉදිරිපත් වී ඇත.

read more >>

සන්සිල්ක් - රමණී ප‍්‍රනාන්දු කේශ හා රූපලාවණ්‍ය පාසල සිය 07 වැනි ඩිප්ලෝමා සහතිකපත් ප‍්‍රදානෝත්සවය පැවත්වීමට සැරසෙයි
22-February-2012

සන්සිල්ක් - රමණී ප‍්‍රනාන්දු කේශ හා රූපලාවණ්‍ය පාසලේ සත් වන වාර්ෂික ඩිප්ලෝමා සහතික ප‍්‍රදානෝත්සවය මාර්තු 21 වැනිදා කොළඹ ගලදාරී හෝටලයේදී පැවත්වීමට නියමිත බව නිවේදනය කෙරිණි.

read more >>

කොමර්ෂල් බැංකුව හා සතොස මෝටර්ස් එක්ව ඉසුසු ලොරි රථ සඳහා විශේෂ පැකේජයක් හඳුන්වා දෙයි
20-February-2012

කොමර්ෂල් බැංකුවේ ලීසිං සේවා භාවිතා කරමින් සතොස මෝටර්ස් වෙතින් මිලදී ගනු ලබන ඉසුසු ලොරි රථ සඳහා ගැනුම් මිලට වට්ටම් ලබා දීමල තරගකාරී අවම ලීසිං වාරික මෙන්ම විශේෂ රක්‍ෂණාවරණයක් ද අන්තර්ගත වන විශේෂ ලීසිං පැකේජයක් හඳුන්වා දී ඇත.

read more >>

රේණුකා සමූහය යටතේ, රිච්ලයිෆ් ඩෙයරීස් සමාගමට නව ජීවයක්
16-February-2012

රේණුකා ඇග‍්‍රි ෆුඞ්ස් පීඑල්සී සමාගම විසින් 2012 ජනවාරී මස ශී‍්‍ර ලංකාවේ පුරෝගාමී උසස් ප‍්‍රමිතියේ නැවුම් කිරි හා පළතුරු නිෂ්පාදන සමාගමක් වන රිච්ලයිෆ් ඩෙයරීස් සමාගම මිලදීගැනීමෙන් පසුව, එහි නව කළමනාකාරීත්වය එම සමාගමට අවශ්‍යව තිබූ නව මූල්‍ය ශක්තිය හා නැවුම් ව්‍යාපාරික මඟපෙන්වීම ලබාදීම මේ දිනවල සිදුවෙමින් පවතී.

read more >>

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම e පොත්සල
16-February-2012

දිවයිනේ ප‍්‍රමුඛතම පොත් ප‍්‍රකාශකයෙක් වන ඇම්.ඞී.ගුණසේන සමාගම හා මයික්‍රෝ ඉමේජ් (Microimage) ජංගම දුරකතන විසඳුම් සම්පාදකයින් හා එක්ව ශ‍්‍රී ලාංකික පාඨකයින් වෙනුවෙන් මෙරට ප‍්‍රථම අන්තර්ජාල e පොත්සල ( eBook store) පොත්ගුල හා ඊ බුක් රීඩර් (eBook reader) පහසුකම සැළසීම සඳහා එටිසලාට් සමාගම පියවර ගෙන ඇති බව එම සමාගම විසින් අද නිවේදනය කෙරිණි.

read more >>

ඉන්දියාවේ Madura Fashion & Lifestyle සමඟින් හමීඩියා අත්වැල් බැඳ ගනී
14-February-2012

මහත්වරුන්ගේ ඇඳුම් ආයත්තම් පිළිබඳ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛයා වන හමීඩියා ආයතනය ඉන්දියාවේ Madura Fashion & Lifestyle සමගින් අද දිනයේ දී අත්වැල් බැඳ ගන්නා ලදී. වර්තමානයේ දී ලොව පිළිගත් Adidas, Lee, Wrangler, Raymond, Park Avenue වැනි ජාත්‍යන්තර සන්නාමයන් රැසක මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන්නේ හමීඩියා ආයතනයයි.

read more >>

ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ නව ග‍්‍රන්ථය ලබන සතියේ දොරට වඩී
14-February-2012

A Complete Illustrated History of Sri Lanka (රූප සහිත, පූර්ණ, ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය) නමැති අද්වීතිය කෘතිය පෙබරවාරි 22 වෙනිදා මාතර ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ද, පෙබරවාරි 25 වැනිදා නව දිල්ලියේ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ ශ‍්‍රී ලංකා කුටියේදී ද, විදේශිය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේදී ද එළි දකී.

read more >>

ජනශක්ති ප‍්‍රාර්ථනා පහන් පෙළහර දහසකුත් පැතුම් දල්වයි
13-February-2012

මෙරට ප‍්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් විසින් ප‍්‍රාර්ථනා පහන් පෙළහර නමින් පාරමිතා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. දහසක් සිත් සතන්වල දහසකුත් ප‍්‍රාර්ථනා දල්වන්නට එක්සත්ව පුරන පාරමිතාවක් ලෙස මෙම ප‍්‍රාර්ථනා පහන් පෙළහර සංවිධානය කර තිබීම විශේෂත්වයකි. පෙබරවාරි මස 10 වන සිකුරාදා පස්වරු 5.30ට ගංගාරම බේරේ වැව මධ්‍යයේ  පිහිටි කලා දූවේදි මෙම ප‍්‍රාර්ථනා පහන් පෙළහර වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිණි.

read more >>

හමීඩියා කාර්ය මණ්ලය සිය නිර්මාණශීලී කුසලතාවන් එළි දක්වයි
11-February-2012

හමීඩියා කාර්ය මණ්ඩලයේ 1200 කට අධික පිරිසක් සිය සබැඳියන් ද සමඟින් පසුගියදා, මෑතක දී විවෘත කරන ලද ජාත්‍යන්තර තලයේ ශී‍්‍ර ලංකාවේ එකම රංග ශාලාව වන නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල වෙත රොක් වූයේ සිය නිර්මාණශීලී කුසලතාවන් එළි දැක්වීමේ අරමුණු ඇතිවය.

read more >>

ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලෙස සෙලින්කෝ ලයිෆ් තවත් රුපියල් මිලියන 8.5 ක් ප‍්‍රදානය කරයි
10-February-2012

දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය දරණ සෙලින්කෝ ලයිෆ් විසින් වාර්ෂිකව ප‍්‍රදානය කරන ‘සෙලින්කෝ ලයිෆ් ප‍්‍රණාම ශිෂ්‍යත්ව‘ උළෙලෙහි දී දීප්තිමත් අනාගතයකට පෙර මග ලකුණු පෙන්නුම් කළ ශ්‍රී ලාංකික දරු දැරියන්  170 දෙනකුට ප‍්‍රණාම ශිෂ්‍යත්ව පිරිනැමිණ.

read more >>

ඒෂියන් පේන්ට්ස් 'රන්වන් පාට' ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට ප‍්‍රතිලාභ
08-February-2012

ලංකාවේ ඒෂියන් පේන්ට්ස් පාරිභෝගිකයින්ට සහ පින්තාරු ශිල්පීන්ට නව වසරේ නව අපේක්‍ෂාවන් එක් කරමින් රන් කාසි මෙන්ම අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී වීවා එලිට් මෝටර් රථයක් දිනා ගැනීමට ඉඩ සැලසූ ඒෂියන් පේන්ට්ස් සමාගමේ "රන්වන් පාට"ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා නිමාවට පත් විය.

read more >>

සෙලාන් බැංකුවේ  ‘‘තෑගි පිට තෑගි” දිනුම් ඇදීමෙන් ජයග‍්‍රාහකයින් රැසක්
07-February-2012

සෙලාන් බැංකුවේ ‘‘තෑගි පිට තෑගි’’ මහා දිනුම් ඇදීමේ පළමු අදියරේ වාසනාවන්ත ජයග‍්‍රාහකයින් දස දෙනා පසුගියදා තෝරාගනු ලැබීය. මොවුහූ සියලූදෙනා තමන්ට හිමි ත්‍යාග, සෙලාන් බැංකුවේ සභාපති ඊස්ට්මන් නාරංගොඩ, විධායක අධ්‍යක්‍ෂ ආර්. නඩරාජා සහ සාමාන්‍යාධිකාරී / ප‍්‍රධාන විධායක නිළධාරී කපිල ආරියරත්න යන මහත්වරුන් අතින් ලබා ගත්හ. ඒ කොල්ලූපිටිය සෙලාන් බැංකු මූලස්ථාන පරිශ‍්‍රයේ පැවති චාම් උත්සවයකදීය.

read more >>

ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සහ යුනියන් බැංකුව අත්වැල් බැඳගනියි
03-February-2012

ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම හා යුනියන් බැංකුව අතර ගිවිසුමක් අත්සන් කෙරුණු අතර එම ගිවිසුමට අනුව යුනියන් බැංකුවේ පාරිභෝගිකයින්ට ජනශක්ති රක්‍ෂණ ආවරණ පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසෙයි.

read more >>

2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාස 09 සඳහා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, රු. මිලියන 903 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි
02-February-2012

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මාස 09 සඳහා රු. මිලියන 903 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත. බදු ගෙවීමට පෙර අදාළ තහවුරු කළ ලාභය රු. මිලියන 1,186 කි.

read more >>

මිල දර්ශක හැදෙන හැටි පොඩි මල්ලීගෙන් අහන්න
29-February-2012

පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය තාක්ෂණික වශයෙන් නවීකරණය වී තිබේ. මේ අනුව දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියෙ හි දත්ත පුදුමාකාර අගයයන් පෙන්නුම් කරනු ඇත. ඇතැම් සමාගම් කොටස්වල අවසන් ගනුදෙනු මිල 204.64, 18.05, 4.19, 43.69 වැනි කැඩුණු අගයයන් නිරූපණය කරනු 2012 පෙබරවාරි 29 වැනි දින අවසන් මිල ලේඛනය පිරික්සීමේ දී නිරීක්ෂණය කළ හැකිවිය.

read more >>

කොටස් වෙළෙඳපොළ බහින කලාව යළි ඇරඹේ
27-February-2012

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක, අද දිනය තුළ දී නැවත වරක් පහළ බසින ප්‍රවණතාවක් පෙන්නුම් කරන ලදී. මේ අනුව අද දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක 89.71 කින් පහළ වැටුණු අතර දින 7 ක් පුරාවට අඛණ්ඩව වර්ධනය වෙමින් පැවති කොටස් වෙළෙඳපොළ මේ අනුව නැවත වතාවක් පහළ වැටීමේ අවදානමකට ලක්ව සිටී.

read more >>

BPO සඳහා ශ්‍රී ලංකාව ලොව ඇති විශිෂ්ඨතම රටක් බව ඒ.ටී. කර්නි කියයි
24-February-2012

ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ සේවාවන් සැපයීම හෙවත් BPO  කර්මාන්ත ඇරඹිම සඳහා ශ්‍රී ලංකාව ලොව ඇති විශිෂ්ඨතම රටක් බව අන්තර්ජාතික කළමනාකරණ උපදේශන සමාගමක් වන ඒ.ටී. කර්නි සමාගම පවසයි.

read more >>

උසස් අධ්‍යාපනය සඳහා ඔස්ටේ‍්‍රලියාවට යන සිසුන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු
24-February-2012

උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන ලාංකිකයින්ට සහාය වීමේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගෙන යමින් ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වන ලාංකීය ශිෂ්‍ය ප‍්‍රජාව වෙනුවෙන් විශේෂිත ගමන් ගාස්තු පෙළක් හඳුන්වා දීමට එමිරේට්ස් ගුවන් සේවය පියවර ගෙන ඇත.

read more >>

ජනපති අරමුදලේ කාර්යයන් පරිගණක ගත කෙරේ
22-February-2012

ජනාධිපති අරමුදල යටතේ සිදුවන සේවාවන්ට අයත්  කටයුතු පරිගණක ගත කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.

read more >>

කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට ප‍්‍රධාන පෙළේ අවන්හල් වලින් මාස 2ක් පුරා ආකර්ෂණීය වට්ටම්
22-February-2012

තෝරා ගත් අවන්හල් 11 ක මාස දෙකක් පුරා සියයට 30ක් දක්වා වට්ටම් හිමි කර දෙන ප‍්‍රවර්ධන වැඩසටහනක් කොමර්ෂල් බැංකුව සිය කාඞ්පත් හිමියන් සඳහා අරඹා ඇත.

read more >>

ආපිකෝ වෙතින් පාසල් අසල විධිමත්ව රථවාහන හැසිරවීමට මංතීරු වෙන්කිරීමේ කෙතු පරිත්‍යාගයක්
18-February-2012

රිචඞ් පීරිස් සමාගමට අනුබද්ධිත සමාගමක්වන ආපිකෝ ප්ලාස්ටිෂෙල්ස් සමාගම, රථවාහන මංතීරු වෙන්කිරීමේ කේතු (Traffic Corns) තොගයක් නුගේගොඩ පොලිස් මූලස්ථානයට පරිත්‍යාග කෙරුණි. ප‍්‍රදේශයේ පාසල් අසල දිනපතා සිදුකෙරෙන රථවාහන විධිමත්ව හැසිරවීමට සහයෝගය දැක්වීමක් ලෙසින් ආපිකෝ ප්ලාස්ටිෂෙල් සමාගම මෙම රථවාහන මංතීරු වෙන්කිරීමේ කේතු පරිත්‍යාගය සිදුකෙරුණේ, බස්නාහිර පලාත් දකුණු නියෝජ්‍ය පොලිස්පති අයි. එම්ග කරුණාරත්න ප‍්‍රධානත්වයෙන් පැවති ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පැවැති ‘පාසල් රථවාහන හසුරුවන්නන්ගේ සම්මාන උළෙල -2011’ හිදීය.

read more >>

තොරතුරු තාක්‍ෂණ බාහිරකරණයට ශ්‍රී ලංකාව සූදානම්
16-February-2012

තොරතුරු තාක්‍ෂණ බාහිරකරණය ගැන නිපුණතාව සහ හැකියාවන් සහිත මානව සම්පතක් ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පැවසීය.

read more >>

64 වන නිදහස් සමරුව නිමිත්තෙන්  SLT වෙතින් එකම රටක් - එකම හඬක්
15-February-2012

ශි‍්‍ර ලංකාවේ පූර්ණ සන්නිවේදන සේවා සපයන ජාතික නාමය වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් 64 වන නිදහස් දිනය නිමිති කරගෙන  ”එකම රටක් එකම හඬක් ” නමින් ජාතික තේමා පාඨයක් ඔස්සේ තම දැනුවත් කිරීම් ආරම්භ කලේය.

read more >>

සෙලින්කෝ ලයිෆ් 2012 “ෆැමිලි සවාරිජයග‍්‍රාහකයින් ප‍්‍රකාශයට පත් කරයි
14-February-2012

ලාංකීය රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ඔප්පුහිමියන් උදෙසා පැවැත්වෙන වඩාත්ම විශාලතම ප‍්‍රවර්ධන වැඩසටහන වන සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනේ ජයග‍්‍රාහකයින් ප‍්‍රකාශයට පත් කරමින් අවසන් මහා දිනුම් ඇදීම පසුගියදා නිමාවට පත් විය.

read more >>

දැයට කිරුළ ICTA කුටියට විශාල ජන ආකර්ෂණයක්
13-February-2012

දැයට කිරුල ජාතික ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටිය සදහා විශාල ජනතා ආකර්ෂණයක් ලැබී තිබේ. ප්‍රදර්ශනය පැවති දින කිහිපයේදී  ලක්‍ෂ අටකට ආසන්න  ජනතාවක් ප්‍රදර්ශන කුටිය නැරඹීමට පැමිණි බව සමීක්‍ෂණ වාර්ථා  අනාවරණය කර  ඇත.

read more >>

දහසකුත් පැතුම් දල්වන ප‍්‍රාර්ථනා පහන් පෙළහර අද සවස බේරේ වැව මධ්‍යයේ පිහිටි කලාදූවේදී
10-February-2012

ප‍්‍රාර්ථනා පහන් පෙළහර නමින් පාරමිතා වැඩසටහනක් අද සවස (පෙබරවාරි මස 10 වනදා) සංවිධානය කරයි. දහසක් සිත්සතන්වල දහසකුත් ප‍්‍රාර්ථනා දල්වන්නට එක්සත්ව පුරන පාරමිතාවක් ලෙස මෙම ප‍්‍රාර්ථනා පහන් පෙළහර සංවිධානය කිරීම විශේෂත්වයකි.

read more >>

පියෝ TV - HBO ප‍්‍රවර්ධන ජයග‍්‍රාහකයින්ට බරට ම තෑගි
08-February-2012

පියෝ TV හි සුවිශේෂී ත්‍රෙමාසික ප‍්‍රවර්ධන ව්‍යාපාරයේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ලැබීම මේ වසරේ දී සිදු විය. මෙම ප‍්‍රවර්ධන ව්‍යාපාරය 2011 ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ කරන ලද අතර මෙහි දී HBO, HBO SIGNATURE, HBO HITS and HBO FAMILY යන නාලිකා හතර ඇතුළත් HBO පැකේජය සති දෙකක කාලයක් මුලූල්ලේ පියෝ TV පාරිභෝගිකයන්ට නොමිලේ ලබා දීම සිදු විය.

read more >>

දින 17 ක් පුරාවට ස්වර්ණමහල් නොනැවතී පෙරටම
07-February-2012

දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳපොළ තත්ත්වය පහළ බසින ප්‍රවණතාවක් පෙන්නුම් කරද්දී ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ කොටස් මිල පමණක් දින 17 ක් පුරාවට අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

read more >>

සමුද්‍ර පොත් ප්‍රකාශකයින්ගෙන් වාර විභාගයට පෙර More Practice
06-February-2012

අධ්‍යාපන අමාත්‍යාංශය හා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය එක්ව ප්‍රදානය කල හොදම පොත්හල සඳහා වන ගුරුළුගෝමී උත්තර ප්‍රසාද ප්‍රණාම සම්මානය එය පැවැත් වූ අවස්ථා දෙකෙහිදීම දිනු සමුද්‍ර පොත් ප්‍රකාශකයින්ගේ නවතම ප්‍රකාශන පෙල  ලෙස වාර විභාගයට පෙර More Practice හඳුන්වා දෙනු ලබයි.

read more >>

ආපිකෝ සුපර්සෙන්ටර්ස්,  ප‍්‍රයෝජනවත් ඉලෙක්ට්‍රෝනික උපකරණ පිරිනමන, "Stamp & Win" නමින් නව්‍ය පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි
03-February-2012

පාරිභෝගිකයින්ට අවශ්‍ය සියලූම දේ එකම වහලක් යටින් මිලදීගතහැකි ශී‍්‍ර ලංකාවේ එකම හා විශාලතම සුපිරිවෙළඳසැල් දාමයවන, ආපිකෝ සුපර්සෙන්ටර්ස් මෙම වසරේ ප‍්‍රථම ප‍්‍රවර්ධන වැඩසටහන ලෙසින් Stamp & Win නමින් නව්‍ය තේමාවක් සහිත පාරිභෝගික ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ.

read more >>

 

2012 : January | February | March | April | May | June | July | August
2011 : January | February | March | April | May | June | July | August | September | October | November | December
2010 : May | June | July | August | September | October | November | December

HOME | ONLINE BANKING | COLOMBO STOCK EXCHANGE | EXCHANGE RATES | ARCHIVES-English | ARCHIVES-Sinhala | CAREERS | CONTACT US

 
© 2010 - 2012 Lanka Business News. All rights reserved.