Lanka Business News | HOME |      
     
   

2012 : January | February | March | April | May | June | July | August
2011 : January | February | March | April | May | June | July | August | September | October | November | December
2010 : January | February | March | April | May | June | July | August | September | October | November | December

ආපිකෝ සුපර්සෙන්ටර්ස්  වෙතින් මෙවර අවුරුදු උත්සව සමයට නිවස හැඩකරන භාණ්ඩ රැසක් පිරිනමන ‘ආපිකෝ ගෙදරට අවුරුදු’ ප‍්‍රවර්ධන වැඩසටහන දැන් කි‍්‍රයාත්මකයි
30-March-2012

පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලූම දේ එකම වහලක් යටින් මිලදීගත හැකි ශී‍්‍ර ලංකාවේ එකම හා විශාලතම සුපිරිවෙළඳසැල් දාමයවන, ආපිකෝ සුපර්සෙන්ටර්ස් මෙවර සිංහල හා හින්දු අලූත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ”ආපිකෝ ගෙදරට අවුරුදු” නමින් ප‍්‍රවර්ධන වැඩසටහනක් දැන් දියත් කර තිබේ.

read more >>

සියවස් සැමරුම් බාලදක්ෂ ජම්බෝරියට ICT ක්‍රියාකාරකම් රැසක්
29-March-2012

විසිනම වන ආසියානු සහ ශ්‍රී ලංකා සියවස් සැමරුම් බාලදක්‍ෂ ජම්බෝරිය වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් එක් කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

read more >>

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට සම්පත් බැංකුව වෙතින් එතෙරින් දැමූ මුදල් එසැනින් ඔබ අතට
29-March-2012

එතෙර  සිටින ශී‍්‍ර ලාංකිකයන්  විශාල පිරිසක් ආරක්‍ෂීත ක‍්‍රම ඔස්සේ මෙරට සිටින නෑ හිතවතුන්ට මුදල් එවුවද තවත් පිරිසක් තවමත් අනාරක්‍ෂිත ක‍්‍රමවේදයන්  ඒ සඳහා උපයෝගි කර ගනී. අනාරක්‍ෂිත ක‍්‍රමවේදයන් අවම කිරීමේ අරමුණින් සහ නිත්‍යානුකූලල විශ්වාසදායක හා කාර්යක්‍ෂම මුදල් ගණුදෙනු සඳහා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වතාවට විදේශයන්හි සේවය කරන ශී‍්‍ර ලාංකිකයන් සහ මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් සම්පත් බැංකුව ‘Flash Remit’ සේවය හඳුන්වා දෙයි.

read more >>

ට‍්‍රයම්ෆ් සිය පාරිභෝගිකයින්ට Apple iPad තිළිණ කරයි
28-March-2012

පෙබරවාරි මස පැවත්වුණු සිය ප‍්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ට‍්‍රයම්ෆ් විසින් සිය හිතවත් පාරිභෝගිකයින් හට Apple iPad සහ iPod Shuffle පිරිනැමිණ. ජයග‍්‍රාහකයින් සඳහා ත්‍යාග පිරිනැමීම මාර්තු 12 වැනිදා ට‍්‍රයම්ෆ්් ප‍්‍රධාන කාර්යාලයේදී ට‍්‍රයම්ෆ් ඉන්ටර්නැෂනල් ලංකා පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ෂලීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

read more >>

ඊස්ට්මන් නාරංගොඩ මහතා සෙලාන් බැංකු සභාපති ධූරයෙන් සමුගනී
28-March-2012

වසර තුනක වාර්තාගත සේවා කාලයකින් පසු ඊස්ට්මන් නාරංගොඩ මහතා සෙලාන් බැංකුවේ සභාපති ධුරයෙන් අද දිනයේ දී සමුගත්තේය. අද (මාර්තු 28) පැවති සෙලාන් බැංකුවේ මහා සභා රැස්වීමේ දී නාරංගොඩ මහතා මේ බව නිවේදනය කළ අතර පෞද්ගලික හේතුවක් මත, තමා මෙම තීරණයට එළඹි බව ඔහු මෙහිදී කියා සිටියේය.

read more >>

බැංකු රක්‍ෂණ සේවා සැපයීමට කොමර්ෂල් බැංකුව සෙලින්කෝ රක්‍ෂණ සමාගම හා ගිවිසුමකට එළැඹෙයි
28March-2012

සිය දීප ව්‍යාප්ත බැංකු ශාඛා ජාලය උපයෝගී කර ගනිමින් සාමාන්‍ය සහ ජීවිත රක්‍ෂණ සේවා සැපයීමේ අරමුණෙන් යුතුව කොමර්ෂල් බැංකුව සෙලින්කෝ රක්‍ෂණ සමාගම සමග පසුගියදා ගිවිසුමකට එළැඹීය.

read more >>

නව ගනුදෙනු පද්ධතියත් සමඟ කොටස් වෙළෙඳපොළට වැළඳුණු පන්දහස් හාරසීයේ අපලය
27-March-2012

කොටස් වෙළෙඳපොළ ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය 2012 පෙබරවාරි 24 වැනිදා සිට නවීකරණයට භාජනය විය. පෙබරවාරි 24 වැනිදා වන විට කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 5566.30 ක් ලෙස දැක්වුණු අතර එය අවසාන වතාවට ඒකක 5500 සීමාව ඉක්මවා සමස්ත කොටස් මිල දර්ශකය දැක්වුණු අවස්ථාව විය.

read more >>

රෝහල් පරිපාලනයට නව පරිගණක මෘදුකාංගයක්
26-March-2012

රෝගී ප්‍රතිකාර සේවාවන් සහ ‍රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්‍ෂම සහ විධිමත් කිරීම සදහා යොදා ගත හැකි නව පරිගණක මෘදුකාංගයක් හදුන්වාදීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන තිබේ.

read more >>

SLT අවුරුදු දීමනා වසන්තයේ මිහිර රට පුරා රැගෙන එයි
23-March-2012

ජාතික සන්නිවේදන සැපයුමිකරු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ජාතික අවුරුදු සැමරුමට මුළු රටම එක්කරගනිමින් එළබෙන අවුරුදු සමයේ පාරිභෝගික සැමට අගනා දීමනා රැසක්  තිළිණ කරයි.

read more >>

කොටස් වෙළෙඳපොළ අදත් බසී
21-March-2012

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශක අගය අද දිනය තුළ දී ඒකක 29.92 කින් පහළ ගියේය. දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක 5354.10 ක් ලෙස දැක්වුණි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය පසුගිය පෙබරවාරි 24 වැනි දින සිට නවීකරණයකට භාජනය වූ අතර එතැන් සිට මේ දක්වා ඒකක 182.20 කින් කොටස් වෙළෙඳපොළ පහළ බැස තිබේ. අද වන විට මෙම වසර තුළ දී සමස්ත කොටස් වෙළෙඳපොළ ඒකක 690.23 කින් හෙවත් 11.36% කින් පහළ වැටී තිබේ.

 

EPF දුන් ගැම්ම රඳවා ගන්න කොටස් වෙළෙඳපොළ අසමත් වේ
20-March-2012

අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශක අගය ඒකක 35.44 කින් පහළ ගියේය. මේ අනුව දිනය අවසානයේ දීී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,414.02 ක් විය. මේ අතර ඊයේ සහ පසුගිය සිකුරාදා දිනයන් හිදී සේවක අර්ථසාධක අරමුදල සතුවූ සමාගම් කොටස් කණ්ඩයන් විකිණීමෙන් කොටස් වෙළෙඳපොළ වෙත නව ජවයක් එක්වූවත් අද දිනයේ දී සුපුරුදු දියාරු අයුරින් ගනුදෙනු සිදුවීම දක්නට ලැබුණි.

කොටස් වෙළෙඳපොළ තුළ විදේශීය මැදිහත්වීම් ඉහළ යයි
19-March-2012

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනය අවසානයේ දී සමස්ත කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 5,449.46 ක් වශයෙනි. මෙය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 0.41 ක ක ඉහළ යාමකි. කෙසේ වෙතත් දිනයේ මුල් හෝරාව තුළ දී ඒකක 30 කින් පමණ සමස්ත කොටස් මිල දර්ශක අගය ඉහළ ගොස් තිබුණි.

read more >>

ජෝන් කීල්ස් විකුණා කබ්රාල් ගොඩ යයි
16-March-2012

සේවක අර්ථසාධක අරමුදල (EPF) සතු වූ ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමේ කොටස් මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ දී විකුණා දැමීය. මෙහිදී ගැනුම්කරුවා වූයේ මැලේසියාව පදනම් කරගත් ආයෝජන අරමුදලක් වන කසානා ජාතික කොටස් අරමුදලයි.

read more >>

අඛණ්ඩව 6 වෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ බසී
15-March-2012

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනය අවසානයේ දී (මාර්තු 15) සමස්ත කොටස් මිල දර්ශක අගය අඛණ්ඩව 6 වන දිනයටත් පහළ බසින ස්වභායක් පෙන්නුම් කළේය. පසුගිය මාර්තු 08 වැනිදා සිට අද දක්වා ගනුදෙනු දින 6 ක් තුළ දී කොටස් වෙළෙඳපොළේ පහළ බැසීම ඒකක 80.47 කි. එය ඒකක 1.47 ක පරිහානියකි.

read more >>

මහාචාර්ය ඈපාසිංහ, පේරාදෙණිය සරසවියේ කුලපති ධූරයට
13-March-2012

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් ජනාධිපති ඡේෂ්ඨ උපදේශක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පත්ව තිබේ.

read more >>

ජාත්‍යන්තර විශ්ව සමුළු සම්මාන 2012 සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ
09-March-2012

ජාත්‍යන්තර විශ්ව සමුළු සම්මාන 2012 තරගාවලියට නාමයෝජනා ඉදිරිපත් සදහා අයදුම්පත් කැදවීම මේවන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

read more >>

CDB සේවාවන් දැන් ති‍්‍රකුණාමලයේ දී
09-March-2012

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) තම සේවාවන් ති‍්‍රකුණාමල ජනතාව වෙත පසුගියදා විවෘත කරනු ලැබීය. ඒ ති‍්‍රකුණාමලය, සෙන්ට‍්‍රල් රෝඞ් හි අංක 266 දරණ ස්ථානයෙහි විවෘතවූ CDB නවතම ශාඛාවත් සමඟයි.

read more >>

ලංකෙම් කෙමිකල්ස් සමාගම අති නවීන රසායනික සහ තිනර් කර්මාන්තශාලාවක් විවෘත කරයි
08-March-2012

ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත ලංකෙම් කෙමිකල්ස් සමාගම විසින් සපුගස්කන්දේ පිහිටුවන ලද අති නවීන රසායනික සහ තිනර් කර්මාන්තශාලාව නොබෝදා  විවෘත කරන ලදී.

read more >>

ස්වර්ණමහල් ෆයිනෑන්ස් තිරය පිටුපස කතාව හෙළිකරයි
05-March-2012

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි සාමාන්‍ය කොටසක්, කොටස් 20 ක් වශයෙන් වන අතුරු බෙදීමක් සිදුවන බව සමාගම විසින් අද නිවේදනය කර ඇත. පසුගිය දින කිහිපය පුරාවටම ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගමේ කොටස් මිල ඉහළ යාමට හේතු වූ කාරණාව මේ අනුව හෙළිදරව් විය.

read more >>

සෙලින්කෝ ලයිෆ් තම වෙළෙඳපොළ නායකත්වය රැක ගනිමින් 2011 වසරේ රු. බිලියන 9.8ක වාරික ආදායමක් ලබයි
02-March-2012

2011 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 13.698ක මුළු ආදායමක් ලැබූ අතර දළ වාරික ආදායම ලෙසට රුපියල් බිලියන 9.816ක් වාර්තා කරමින් අඛණ්ඩව අටවැනි වරටත් ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය රැක ගැනීමට සමත්ව සිටී.

read more >>

 

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට අලූත් අවුරුදු සමයේ වාසි රැසක්
30-March-2012

කොමර්ෂල් බැංකුවෙහි ක්‍රෙඩිට් කාඞ් සහ ෂොපිං ඩෙබිට් කාඞ් හිමියන්ට අලූත් අවුරුදු සමයේ වාසි රැසක් සමගින් මෙවර උත්සව සමය සතුටින් ගත කරන්නට අවස්ථාවක් බැංකුව විසින් උදා කර ඇත.

read more >>

සෙලින්කෝ ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ විකුණුම් කළමණාකරුවෝ පිරිසක් 2012 MDRT අත්දැකීම් සමුළුවට සහභාගී වෙති
29-March-2012

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 2012 මිලියන් ඩොලර් වටමේස සමුළුවට ලාංකේය ජීවිත රක්‍ෂණ වෙළෙඳපොළ නායකත්වය හොබවන සෙලින්කෝ ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ විකුණුම් කළමණාකරුවන් 13 දෙනකු සහභාගී වූ අතර රටවල් 46ක ඉහළ පෙළේ රක්‍ෂණ වෘත්තිකයින් 4500ක් මෙම සමුළුව සඳහා සහභාගී වූහ.

read more >>

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කළ ”ශ්‍රී ලංකා එක්ස්පෝ 2012” ප‍්‍රදර්ශනයේ බ‍්‍රැන්ඩික්ස් ප‍්‍රදර්ශන කුටියෙහි නිර්මාණය කර තිබූ ත‍්‍රිමාණ වීඩියෝ අනුරූපණය,  අයි පෑඞ් උපකරණයක ආධාරයෙන් ක‍්‍රියාත්මක කළ අයුරු. ප‍්‍රදර්ශනය වර්ණවත් කළ බ‍්‍රැන්ඩික්ස් ප‍්‍රදර්ශන කුටියෙහි විශේෂත්වය වූයේ ත‍්‍රිමාණ වීඩියෝ අනුරූපණ තාක්ෂණය යොදා ගනිමින් බ‍්‍රැන්ඩික්ස් ආයතනය විසින් ලොව ප‍්‍රමුඛ පෙළේ ඇඟළුම් සන්නාම සඳහා නිෂ්පාදනය කරන ඇඟළුම් අනුරුවක් මත ප්‍රක්ෂේපණය කිරීමය. බ‍්‍රැන්ඩික්ස්  ව්‍යාපාර සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ්  ඕමාර් සහ ප‍්‍රධාන විධායක නිලධාරී - අලෙවිකරණ එම්. රඝුරාමන් (පිළිවෙලින් දකුනේ සිට දෙවැන්නා සහ එහි කෙලවර) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ජනක රත්නායක (වම් පස) යන මහත්වරුද ඡායාරූපයේ පසෙකින් වෙති. බ‍්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරු වන අතර ශ්‍රී ලංකා එක්ස්පෝ 2012 ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයකු ලෙසද කටයුතු කරයි.

ටොයොටා ලංකා සමාගම, ශී‍්‍ර ලංකාවේ පැවැත් වූ ප‍්‍රථම ජාත්‍යන්තර ළමා චිත‍්‍ර තරගය වන   Toyota Dream Car Art Contest හී ජාතික සම්මාන ප‍්‍රදානෝත්සවය අතිඋක්ර්ෂවත් අන්දමින් පැවැත්වුණි
28-March-2012

ටොයොටා ලංකා සමාගම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට පැවැත්වූ Toyota Dream Car Art Contest ජාත්‍යන්තර චිත‍්‍ර තරගයේ ජාතික සම්මාන ප‍්‍රදානෝත්සවය ටොයොටා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, යොෂිආකි කතෝ මහතා හා ජාතික උරුමයන් පිළිබද ව අමාත්‍යංශයේ ලේකම්, කාන්ති විජේතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ  ඕක් ශාලාවේ දි පසුගියදා පැවැත්වුණි.

read more >>

රණවිරු නිවස සඳහා සෙලින්කෝ ලයිෆ් මූල්‍ය සහාය
27-March-2012

ශ්‍රී ලාංකේය ත‍්‍රිවිධ හමුදා ලද යුද ජයග‍්‍රහණයේ තෙවැනි වර්ෂ පූර්ණය ආසන්නයේදී සෙලින්කෝ ලයිෆ් තම ප‍්‍රණාමය රණවිරුවන්ට පුදමින් රට වෙනුවෙන් අභීතව සටන් වැද ආබාධිත තත්වයට පත් වූ රණවිරුවකුගේ නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය අනුග‍්‍රහය ලබා දීමට කටයුතු කළේය.

read more >>

රිචඩ් පීරිස් ටයර් සමාගමේ ආපිඩැග් ටයරය ISO 9001:2008 ප‍්‍රමිති සහතිකය හිමිකර ගනී
26-March-2012

රිචඩ් පීරිස් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමකවන, ආපිඩැග් ජාත්‍යන්තර සමාගමට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනැමෙන ISO 9001:2008 ප‍්‍රමිති සහතිකය පසුගියදා පිරිනමනු ලැබීය. මෙම ප‍්‍රමිති සහතිකය හිමි වූයේ, වසර 2001 දී එම සමාගමට හිමිව තිබූ ප‍්‍රමිති සහතිකය යාවත්කාලීන කිරීමක් ලෙසිනි.

read more >>

මිහිලිය සුරැකීමට ‘‘මිහිකත හෝරාව’’ සඳහා එක්ස්පෝලංකා, ශී‍්‍ර ලාංකිකයින්ට නායකත්වය දෙයි
26-March-2012

මහද්වීප 7ක රටවල් 135 ක් පුරාවට තිබෙන නගර 5251 ක මිලයන සිය ගණනක් වූ ජනතාවක් මෙවර ‘‘මිහිකත හෝරාව’’ සැමරීම සඳහා සූදානමින් සිටී. ඔවුන් වෙනුවෙන් මෙරට ජනතාවට නායකත්වය දීමට සූදානම් වන්නේ එක්ස්පෝලංකා සමාගමයි.

read more >>

2011 තුළ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය තහවුරු කළ සෙලින්කෝ ලයිෆ් විශිෂ්ටයින් ඇගයේ
23-March-2012

නූතන ආර්ථිකය තුළ ජීවිත රක්‍ෂණය ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ජාත්‍යන්තර අර්ථ ශාස්ත‍්‍රඥයකුගේ සාරගර්භ කරුණු දැක්වීමක් ද සමඟින් සෙලින්කෝ ලයිෆ් සමාගමල තම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය 2011 වසර තුලදීද සවිමත් ලෙස තහවුරු කරන්නට කැපවූ සමාගමේ සේවකයින් 250 දෙනකු උත්සවාකාරයෙන් ඇගයීමට පසුගියදා පියවර ගත්තේය.

read more >>

‘‘සෙලාන් තෑගි පිට තෑගි’’ දිනුම් ඇදීමේ දී සරණාගත කඳවුරු ශාඛාවක ගිණුමක්, මුලතිව් හි මවකට වාසනාව කැන්දයි
21-March-2012

ඇනට් ත්‍යානන්දි එමැනුවෙල්, මුලතිව් හි චෙම්මලෙයි ග‍්‍රාමයේ පදිංචිකාරියකි. ඇය 2008 වසරේ දී වවුනියාව චෙට්ටිකුලම් හි කලාප අංක 03 හි පිහිටි සෙලාන් බැංකු ශාඛාවේ ඉතුරුම් ගිණුමක් විවෘත කළාය. ඒ ගැන ඇය තුළ වැඩි බලාපොරොත්තු නොතිබුණ ද, වසර 04 කට පසු වාසනාව ඈ සොයා පැමිණියේ, සෙලාන් බැංකුවේ ‘‘සෙලාන් තෑගි පිට තෑගි’’ 2011 වසරේ දෙසැම්බර් මස දිනුම් ඇදීමෙන් ලැප්ටොප් පරිගණකයක් ඇයට හිමිකර දෙමිනි.

read more >>

ප්‍රථම එතෙර නැණසල UAE හිදී විවෘත කෙරේ
20-March-2012

ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම නැණසල  තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරේ. එරට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා තානාපති කර්යාලයේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කරන ලද බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

read more >>

හේමාස් ‘‘පියවර’’ දසවසර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අතිසාර්ථක සහයෝගීතාවක්
19-March-2012

හේමාස් සමූහය, සිය මුල් ළමාවිය සංවර්ධන සමාජ සත්කාරක වැඩපිළිවෙල වන ‘‘පියවර’’ දසවසරක මෙහෙවර සැමරීම පසුගිය දා සිදුකෙරිණ.  මෙම වැඩසටහන, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ‘ළමා ලේකම් කාර්යාලයේ’ සහයෝගීතාවය ඇතිව අරඹන ලද්දකි. වර්තමානයේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් අතිසාර්ථකව කි‍්‍රයාත්මක වන වැඩපිළිවෙලක් ලෙස මෙය හැඳින්විය හැකිය.

read more >>

සිංගර් සමග අත්වැල් බැඳගනිමින් ගොඩ්රෙජ් (Godrej) නව තාක්ෂණයෙන් හා විලාසිතාවලින් යුත් ශීතකරණ පෙළක් හඳුන්වාදෙයි
16-March-2012

ඉන්දියාවේ ජනතා ප‍්‍රසාදය දිනාගෙන ඇති විශාලතම සමාගමක් ලෙස ගොඞ්රෙජ් (Godrej), සැළකෙයි. එය කර්මාන්ත ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, පාරිභෝගික නිෂ්පාදන, ගෘහ උපකරණ, ආරක්‍ෂණ විසඳුම්, කෘෂිකාර්මික නිෂ්පාදන, දේපළ වෙළඳාම් මෙන්ම නවීන තාක්ෂණයෙන් හා නිමාවෙන් යුත් ශීතකරණ නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වේ. "Godrej EON" නම් වෙළඳනාමය යටතේ නව තාක්‍ෂණයෙන් හා නව මාදිලියෙන් යුත් ශීතකරණ පෙළක් ශ‍්‍රී ලංකාවටද හ`දුන්වා දුන්නේය. මේ සඳහා අත්වැල් බැදගෙන සිටින්නේ මෙරට ගෘහ උපකරණ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛතම සමාගමක් වන සිංගර් සමඟයි.

read more >>

PMI සමුළුවට ජාතික අනුග්‍රාහකත්වය ICTA වෙතින්
15-March-2012

‘2012 ව්‍යාපෘති කළමණාකරණ කලාපීය ජාත්‍යන්තර සමුළුව’ අප්‍රේල් මස 27දා සිට 29දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ව්‍යාපෘති කළමණාකරණයේ යහ භාවිතයන් තුලින් රටේ ජාතික සංවර්ධනයට දායකවීම සහ ව්‍යාපෘති කළමණාකරුවන්ට ව්‍යාපෘති තුලින් සාර්ථක ප්‍රතිථිල අත්කර ගැනිමට මග පෙන්වීම  මෙම සමුළුව පැවැත්වීමේ  අරමුණු අතර වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මෙම සමුළුවේ ජාතික අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරයි.

read more >>

AFC U-13 Girls පාපන්දු තරඟාවලියට සමපෝෂ අනුග‍්‍රහය
12-March-2012

ජනතාවගේ පෝෂණය සහ සවිමත් බව වර්ධනය කෙරෙන දේශීය නිෂ්පාදනයක් ලෙස ප‍්‍රකට සමපෝෂ විසින් 2012 දකුණු හා මධ්‍යම ආසියානු වයස අවුරුදු 13න් පහළ බාලිකා පාපන්දු තරඟාවලිය (AFC U-13 Girls' Football Tournament) මෙරටදී පැවැත්වීමට සිව්වැනි වරටත් අනුග‍්‍රහය දක්වයි. මෙරට කී‍්‍රඩාවන් නගාසිටුවීමට නිරන්තරයෙන් අතහිත සපයන සිලෝන් බිස්කට්ස් සමාගමට අනුබද්ධ ප්ලෙන්ටි ෆුඞ්ස් සමාගම විසින් සමපෝෂ නිෂ්පාදනය කර බෙදාහරියි.

read more >>

ඉන්ධන පිරිමැසීමට DSL වෙතින් නව විසඳුමක්
09-March-2012

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම නිසා ශී‍්‍ර ලාංකික පාරිභෝගික ජනතාව අභියෝග රැසකට මුහුණ පා සිටී. මෑතකදී සිදුවූ ඉන්ධන මිල වැඩි වීම සමග මේ තත්ත්වය වඩාත් අර්බුදකාරී වූ බැවින්, ශ‍්‍රී ලාංකිකයන්ට ඒ සඳහා විකල්පමය පිළිතුරක් සොයා ගැනීමට සිදුව ඇත. ශ‍්‍රී ලංකාවේ අංක එකේ ටයර්, බැටරි හා අමතර කොටස් ආනයනකරුවා මෙන්ම වෙළඳ ලොව නව ප‍්‍රවනතා සඳහා පෙරමුණේ සිටින සීමා සහිත DSL පෞද්ගලික සමාගම මෙම ගැටලුවට මුහුණ දීමට සූදානම් වී ඇත.

read more >>

ජන සංගණනයට ඔබත් නිවැරදි තොරතුරු ලබා දෙන්න
09-March-2012

ජන හා නිවාස සංගණනයේ දී තොරතුරු තාක්‍ෂණට අදාල මූලික තොරතුරු ලබා දීමෙන් සහය වන්නැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

read more >>

ලංකා IOC නවතම ආයතනික ඉන්ධන කාඞ්පතක් සහ XtraPremium Euro 3 හඳුන්වා දෙයි
09-March-2012

ශී‍්‍ර ලංකාවේ පළමු වරට ආයතනික ඉන්ධන කාඞ්පතක් සහ XtraPremium Euro 3හඳුන්වා දීම මෙරට ඉන්දියානු මහකොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. ඒ ප‍්‍රමුඛතම ඉන්ධන බෙදුම් හලක් වන කොළඹ 07 ෆීලික්ස් පෙරේරා ලංකා IOC ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ දීය.

read more >>

රුපියල් මිලියන 750ක ආයෝජන සහිතව ඔරියන්ට්  ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ සිය කටයුතු අරඹයි
06-March-2012

ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් PSC හි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයක් වන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් අද දින ශ‍්‍රී ලංකාවේ සිය කටයුතු ආරම්භ කිරීම සිදු කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සභාපති  ඕමාර් අල් ෆුටෙයිම්, ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ සභා ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකා හි සභාපති  ඕමාර් එලාමින්, ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාහි උප සභාපති සහ අධිපති AMW දේශබන්දු තිලක් ද සොයිසා, ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි යන මහත්මහු මේ අවස්ථාවට සහභාගී වූහ.

read more >>

කොමර්ෂල් බැංකුවේ ආයතනික බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 10 පසුකරයි
02-March-2012

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2011 මූල්‍ය වසර සඳහා සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගනිමින් සලකා බලන කාර්ය සාධන නිර්ණායකයන්ට අදාලව වාර්තාගත ලාභයක් සහ මෙහෙයුම් වර්ධනයක් හිමි කර ගනිමින් නැවත වරක් ලංකාවේ වඩාත්ම සාර්ථක පුද්ගලික අංශයේ බැංකුව බවට පත් විය.

read more >>

ජාත්‍යන්තර තරුණ සමුළුවේදී තිරසාරභාවය ප‍්‍රවර්ධනයට බ‍්‍රැන්ඩික්ස් සහාය
02-March-2012

ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ තම පාරිසරික කැපවීම යළි අවධාරණය කරමින් බ‍්‍රැන්ඩික්ස් සමූහය AIESEC නම් ලොව විශාලතම ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප‍්‍රථම ජාත්‍යන්තර තරුණ සමුළුවේදී පරිසරයේ තිරසාරභාවය වර්ධනය කිරීමට අදාල වැඩමුළුව සඳහා සහාය දැක්වීය.

read more >>

අයි.පී.එල්. තරගාවලියේ ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමට එමිරේට්ස් අනුග‍්‍රහය
30-March-2012

ඉන්දියාවට සතියට ගුවන් ගමන් වාර 185ක් ක‍්‍රියාත්මක කරන ජාත්‍යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස් සිය කැපවීම තවදුරටත් පෙන්නුම් කරමින් ඉදිරි ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (IPL) තරගාවලි තුනක් සඳහා ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායමට අනුග‍්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වී ඇත.

read more >>

සම්පත් බැංකුවේ අවුරුදු තෑගි වලට ත්‍රෛභාෂා ශබ්දකෝෂයක්
29-March-2012

සම්පත් බැංකුව 2012 මාර්තු 25 වෙනිදා වසර 25 ක් මුලූල්ලේ කළ ජාතික සේවයේ සන්ධිස්ථානයකට ළඟාවිය. එදින බැංකුවේ 25 වෙනි සංවත්සරය සැමරුණි. තාක්ෂණය සහ නවීකරණය උපයෝගී කර ගනිමින් නියම ශ‍්‍රී ලාංකික බැංකුවක් ලෙස මෙතරම් කාලසීමාවක්  සිය ගනුදෙනුකරුවන්ට මහඟු සේවයක් සැලසීමට ලැබීම තමන් ලත් භාග්‍යයක් ලෙස බැංකුව සාඩම්බරයෙන් සිහිපත් කරයි.

read more >>

වැලිඔය පාසලක සිසුන්ගේ තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාව වර්ධනයට CDB වෙතින් අති නවීන තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයක්
29-March-2012

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) නොබෝදා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැලිඔය ඇතාවැටුණුවැව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අති නවීන තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයක් ලබා දෙමින් එම සිසුන්ට ලෝක ව්‍යාප්ත අන්තර්ජාල පහසුකම් බුක්ති විඳීමේ භාග්‍යය උදාකර  දුන්නේය.

read more >>

SLT රේන්බෝ පේජස් මංගල නාමාවලිය : SLT ප‍්‍රකාශනයන්ගෙන් තවත් නව ඉදිරිපත් කිරීමක්
28-March-2012

2012 මාර්තු 27 වෙනි දා දියත් කළ www.weddingdirectory.lk  වෙබ්අඩවිය, විවාහ මංගල්‍යය සඳහා අවශ්‍ය සියළුම නිෂ්පාදන සහ සේවා සපයන සැපයුම්කරුවන්ගේ සවිස්තරාත්මක නාම ලේඛණයක් ඇතුළත් SLT රේන්බෝ පේජස් මංගල නාමාවලියේ අන්තර්ජාල පිටපත වේ.

read more >>

ලස්සන ෆ්ලෝරා ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම මල් එකතු කිරීමේ මධ්‍යස්ථානය නුවරඑළියේදී විවෘත කරයි
28-March-2012

ලස්සන ෆ්ලෝරා සමාගම ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම මල් එකතු කිරීමේ මධ්‍යස්ථානය නොබෝදා නුවරඑළියේදී විවෘත කළේය. මෙමගින් එම සමාගම උඩරට පළාතේ සිය මල් සැපයුම්කරුවන් සිය ගණනකට සපයන සේවාවන් තවත් පුළුල් කර ඇත. මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේ නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙ ගමගේ මහතා විසිනි.

read more >>

මෙහෙම වෙන්නේ ඇයි?
27-March-2012

සාමාන්‍ය යෙන් හවස් වරුවේ දී කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියට පිවිසීම මාගේ දෛනික රාජකාරිවලින් එකකි. ඒ දිනය තුළ කොටස් ගනුදෙනු වී ඇති ආකාරය පිරික්සීම වෙනුවෙනි. එහෙත් දින කිහිපයක සිට කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවිය විසින් සපයනු ලබන දත්ත හා තොරතුරුවල යම් දෝෂ සහගත බවක් දක්නට ලැබුණි. පසුව සොයා බලන විට පසුගිය පෙබරවාරි 24 වැනි දින කොටස් වෙළෙඳපොළ සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දුන් බවත් එහි ඇති යම් යම් දෝෂයන් මීට හේතු වී ඇති බවත් දැන ගත හැකිවිය.

read more >>

ලංකා IOC සමාගම පිළිකා රෝගීන්ට ආධාර කිරීමේ ආයතනික සමාජීය වගකීම් වැඩසටහනකට දායකවෙයි
26-March-2012

සමාජයේ විවිධ කොටස් අතර සැඟවී ඇති කුසලතා එළිදැක්වීම සඳහා මොරටුව - රත්මලාන සිංහ සමාජය වාර්ෂිකව මෙහෙයවන ශී‍්‍ර ලංකන් මාස්ටර් මයින්ඞ්ස් ක්විස් zSri Lankan Master Minds QuizZ තරඟයට ලංකා IOC සමාගම අනුග‍්‍රහය දක්වයි. මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායම මහරගම පිළිකා රෝහලේ අසරණ රෝගීන්ට බෙහෙත් ලබාදීම සඳහා යොදා ගැනේ.

read more >>

අලුත් අවුරුදු සමයේ එතෙර සිට එවන මුදල් ලබා ගන්නන්ට කොමර්ෂල් බැංකුවෙන් තෑගි රැසක්
23-March-2012

එළැඹෙන අලූත් අවුරුදු සමයේ එතෙර සිට එවනු ලබන මුදල් ලබා ගන්නා කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය තෑගි රැසක් තිළිණ කර දීමට කොමර්ෂල් බැංකුව කටයුතු යොදා ඇත.

read more >>

‘ඇට්ලස් ගනිමු. තෑගි දිනමු’ ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ
21-March-2012

ශී‍්‍ර ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමවන ඇට්ලස් තම පක්ෂපාතී පාරිභෝගිකයන්ට කෘතඥතාව පළකිරීමේ අරමුණෙන් පැවැත්වූ ‘ඇට්ලස් ගනිමු. තෑගි දිනමු’ ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග පිරි නැමීමේ උත්සවය පසුගියදා කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ට් හෝටලයේ දී පැවැත්වුණී

read more >>

කොමර්ෂල් බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් මාරවිල නගරයට
20-March-2012

නව වසරේ ඇරඹි ප‍්‍රථම කොමර්ෂල් බැංකු සේවා මධ්‍යස්ථානය පසුගියදා මාරවිල නගරයේ විවෘත කළ අතර මෙය බැංකුවේ 214 වැනි සේවා මධ්‍යස්ථානය වේ. මාරවිල හොරගොල්ලේල පිහිටි මෙම නව බැංකු සේවා මධ්‍යස්ථානය ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) ද්විත්වයකින් ද සමන්විත වන අතර 500ක් වූ කොමර්ෂල් බැංකු ජාලයේ සෙසු ටෙලර් යන්ත‍්‍ර සමග ජාලගත වී තිබේ.

read more >>

සමපෝෂ අනුග‍්‍රහය පැවති ආසියානු 13 පහළ තරඟාවලියේ තෙවැනි ස්ථානය ශ‍්‍රී ලංකාවට
19-March-2012

සමපෝෂ අනුග‍්‍රහයෙන පැවති 2012 දකුණු හා මධ්‍යම ආසියානු වයස අවුරුදු 13න් පහළ බාලිකා පාපන්දු තරඟාවලියේ (AFC U-13 Girls' Football Tournament) තේවන ස්ථානය  ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

read more >>

ශී‍්‍ර ලංකාවේ උපදින සෑම දරුවෙකුට ම මුදල් තැන්පතුවක් සහිත බැංකු ගිණුමක් ලබාදීමේ අරමුණෙන්, බාට්ලීට් ෆිනෑන්ස් සමාගම, ‘බිළිදු ළමා ගිණුම’ දියත් කෙරේ
16-March-2012

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගමකවන බාට්ලීට් සමූහයේ, බාට්ලීට් ෆිනෑන්ස් PLC, ශී‍්‍ර ලංකාවේ උපදින සෑම දරුවෙකුට ම මුදල් තැන්පත් කළ බැංකු ගිණුමක් ලබාදීමේ අරමුණෙන් ඇරඹූ ‘බාට්ලීට් බිළිඳු’ ළමා ඉතුරුම් ගිණුම, බාට්ලීට් සමුහයේ සභාපති ධර්ම ධීරසිංහ මහතා ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවැති උත්සවයක දී දියත් කෙරුණි.

read more >>

Brrr වෙන්න ස්විස් යන්න ජයග‍්‍රාහකයින් සියලූ පහසුකම් සහිතව ස්විට්සර්ලන්ත චාරිකාවක
16-March-2012

කොකාකෝලා පානීය බීම සමාගමේ සුවිශේෂී ප‍්‍රවර්ධන කටයුත්තක් වූ ” Brrr වෙන්න ස්විස් යන්න” දිවයින පුරා කොකාකෝලා පාරිභෝගිකයින් අතර මහත් උද්යෝගයක් ඇති කරමින් මින් පෙර නොවූ විරූ ලෙස Brrr වීමට පාරිභෝගිකයන්ට අවස්ථා සලසා දෙන ලදි.

read more >>

රිචඞ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගම, ආපිටෙක් ‘පංකාදු පංකා’ මෙරට වෙළඳපොලට හඳුන්වා දෙයි
15-March-2012

ශී‍්‍ර ලංකාවේ අංක එකේ වතුර පොම්පයවන ‘ආපිටෙක්’ වතුර පොම්පය වෙළඳපොලට හඳුන්වාදීමෙන් ප‍්‍රබල පාරිභෝගික විශ්වාසයක් හිමිකරගත් රිචඞ් පීරිස් ඩිස්ට්‍්‍රබියුටර්ස් සමාගම තම නවතම නිෂ්පාදනය ලෙසින් සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත ‘ආපිටෙක් සීලිං පංකා’ පසුගියදා වෙළඳපොලට හඳුන්වා දුනි.

read more >>

කොමර්ෂල් බැංකුව සහ එක්ස්ප‍්‍රස් මනී අන්තර්ජාලය හරහා මුදල් එවීමේ ක්ෂණික විසඳුමක් හඳුන්වා දෙයි
13-March-2012

කොමර්ෂල් බැංකුව සහ ‘එක්ස්ප‍්‍රස් මනී’ එක්ව එතෙර සිට එවනු ලබන මුදල් කාර්යක්‍ෂමව සහ වේගවත්ව ලබා දීමට නව අන්තර්ජාල සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

read more >>

වනවගා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් ඇගයුමට ලක් වු බවයි
12-March-2012

සදාහරිත වැවිලි සමාගමේ වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවය  "Sadaharitha Forestry Award 2011" නමින් එහි සභාපති සතිස් නවරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දින ගාලූ මුවදොර හෝටලයෙහිදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

read more >>

හේලීස් සහ වියෝලියා එකමුතුවෙන් පාසිකුඩා ජාතික නිවාඩු නිකේතනයට කේන්ද්‍රගත අපජලය පවිත‍්‍රාගාරයක්
09-March-2012

රමණීය නැගෙනහිර වෙරළේ සුන්දරත්වය ලොවට කියාපාමින් එහි සංචාරක කර්මාන්තය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ලබා දෙන පහසුකම් පුළුල් කිරීමක් ලෙසට පාසිකුඩා හි යෝජිත ජාතික නිවාඩු නිකේතන කලාපයට අයත් හෝටල් 13 සඳහා ඉහළ තාක්‍ෂණික හැකියාවන්ගෙන් යුතු මල ජල සහ අපජලය පවිත‍්‍රාගාරයක් ස්ථාපිත කරනු ලැබීය.

read more >>

ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 2012 කලාපීය සම්මේලනය  මෙහෙයවයි
08-March-2012

ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (PMI) ශ්‍රී ලංකා ශාඛාව විසින් දෙවන වරට 2012 අපේ‍්‍රල් 27 වෙනිදා සිට 29 වෙනිදා දක්වා සිනමන් ලේක්සයිඞ් හීදී "ව්‍යාපෘති කළමනාකරණ කලාපීය සම්මේලනය 2012" මෙහෙයවයි. "හොඳ ව්‍යාපෘති කළමනාකරණ භාවිතයන් සමඟ ජාතික සංවර්ධනය වේගවත් කරමු" යන තේමාව යටතේ මෙහෙයවනු ලබන මෙම සම්මේලනය සඳහා  කලාපයේ පිළිගත් ව්‍යාපෘති කළමනාකරුවන් රැසක් සහභාගී වේ.

read more >>

DFCC බැංකු කණ්ඩායම ජාත්‍යන්තර වත්කම් සහ වගකීම් කළමනාකරණ තරගය ජය ලබයි
08-March-2012

නොබෝ දා නෙදර්ලන්තයේ හේග් නුවර දී නිමාවට පත් වූ පස් වන වත්කම් සහ වගකීම් කළමනාකරණ තරගයේ දී ‘‘විශිෂ්ඨතම අවදානම් කළමනාකරණය” සම්මානය DFCC බැංකුව විසින් දිනා ගන්නා ලදී.

read more >>

සෙලින්කෝ ලයිෆ් මාර්ග ආරක්‍ෂාව පිළිබඳව යාපනයේ පාසල් සිසු සිසුවියන් දැනුවත් කරයි
06-March-2012

ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකත්වය දරණ සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් යාපනය ප‍්‍රදේශයේ පාසල් 27කට අයත් ළමුන් 250කට මාර්ග ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ සහ යාපනය පොලීසියේ සහයෝගය ඇතිව පවත්වනු ලැබීය.

read more >>

 

2012 : January | February | March | April | May | June | July | August
2011 : January | February | March | April | May | June | July | August | September | October | November | December
2010 : May | June | July | August | September | October | November | December

HOME | ONLINE BANKING | COLOMBO STOCK EXCHANGE | EXCHANGE RATES | ARCHIVES-English | ARCHIVES-Sinhala | CAREERS | CONTACT US

 
© 2010 - 2012 Lanka Business News. All rights reserved.