Lanka Business News     | SINHALA |
HOME | ONLINE BANKING | COLOMBO STOCK EXCHANGE | EXCHANGE RATES | ARCHIVES-English | ARCHIVES-Sinhala | CAREERS | CONTACT US
 

 

ලංකා බිස්නස් නිවුස් සිංහල වෙබ් අඩවිය සඳහා

නිදහස් මාධ්‍යවේදීන්/ පුහුණු මාධ්‍යවේදීන් අවශ්‍ය කර තිබේ.


ඔබත් සිංහල භාෂාව මනාව හැසිරවිය හැකි , ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙක්ද?

දැනට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අයෙක් ද?

දැනටමත් මාධ්‍ය ආයතනයක පූර්ණකාලීනව හෝ අර්ධ කාලීනව මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන්නෙක් ද?

එසේ නම් අප සොයන්නේ ඔබ විය හැකියි.

ඔබ පිළිබඳ තොරතුරු සඳහන් අයදුම්පතක් අප වෙත ලැබීමට සලස්වන්න.

(ඔබ අන්තර්ජාල මාධ්‍යකරණය පිළිබඳ දැනුවත්භාවයකින් යුක්ත අයෙකු වීම විශේෂ සුදුසුකමක් වන බව සලකන්න.)

 

Email:   careers@lankabusinessnews.com

Fax:      0719 379 271

 
     

 

 

 

 

 

© 2010 - 2012 Lanka Business News. All rights reserved.