එළිමහනේ කාලය ගත කිරීම ජීවන ශෛලියක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරත වන World of Outdoor සමාගම, ශ‍්‍රී ලංකා වාස්තු විද්යාඥයන්ගේ සංගමයේ නිෂ්පාදන සහ වාස්තු විද්‍යා විශිෂ්ටතා සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. "ගෘහ භාණ්ඩ ක්ශේත්‍රය මෙරට ඉහළම සම්මානය සැලකෙන මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වීම පිළිබඳ අප ඉතා…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම් සමූහයේ මානව සම්පත් ප‍්‍රධානී, යුරේෂ් ජයසේකර මහතා .'100 Most Influential Global HR Professionals'. නම් කීර්තිමත් ජගත් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ජගත් මානව සම්පත් සංවර්ධන කොන්ග‍්‍රසය (World HRD Congress) විසින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල පසුගියදා ඉන්දියාවේ මුම්බායි…
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම ‘ජාතික තත්ත්ව සම්මානය’ (National Quality Award) සම්මානය දෙවනවරටත් දිනාගනු ලැබීය. කැලණි කේබල්ස් සමාගමට එම සම්මානය හිමිවූයේ ගරු ජනාධිපති, මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවති ‘ජාතික තත්ත්ව සම්මාන උළෙලේ’දීය. වසර 2006දී කැලණි කේබල්ස් සමාගම පළමුවරට ‘ජාතික…
- DHL Express ශ‍්‍රී ලංකා සමාගම ආසියාවේ හොඳම බහු ජාතික සේවා ස්ථානය හා 2016 සේවයට සුදුසුම ආයතන යන සම්මාන Great Place to Work® ආයතනය වෙතින් හිමිකර ගනී. - තම සේවක සංස්කෘතිය, ප‍්‍රතිපත්ති හා භාවිතාවන් වෙනුවෙන් සමාගම අඛණ්ඩව ඉහළ ප‍්‍රතිඵල ලබයි. ලොව ප‍්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සැපයුම් සමාගම වන DHL Express"…
මෙරට ප‍්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයාවන යුනයිටඞ් ට‍්‍රැක්ටර් ඇන්ඞ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, බල උත්පාදන ඉංජිනේරු විසඳුම් ක්ෂේත‍්‍රයේ නිරත සමාගම් අතුරින් බල උත්පාදන යන්ත‍්‍රවල විකුණුම් සහ අලෙවිකරණය සඳහාවන නව ISO 9001:2015 ප‍්‍රමිති සහතිකයෙන් පිදුම් ලද ප‍්‍රථම සමාගම බවට පත් විය. මීට අමතරව, ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ අනුමැතිය ලබා දෙන මෙරට…
ඉන්සී සිමෙන්ති සමාගම පසුගියදා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන-වෙනත් කාණ්ඩයේ සම දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ නායකත්වයට, ආයතනික පාලනය, ශක්‍යතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය සහ ගෝලීය ප‍්‍රවේශය, ප‍්‍රජා සත්කාරක සහ තිරසාර වැඩසටහන් මෙන් ම විශිෂ්ට ව්‍යාපාරික සහ මුල්‍ය ප‍්‍රතිඵල…
වාණිජ වන වගා ක්ෂේත‍්‍රයේ මෙරට විශ්වසනීය පුරෝගාමියාවන සදාහරිත සමාගම, පසුගියදා පැවති ස්වර්ණදීප සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. නිදහස් ලංකා මාධ්‍ය සන්නිවේදකයින්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර ”පරිසරය අපගේ ජීවයයි” යන තේමාව ඔස්සේ පැවැත්විණි. මෙරට ජනතාව සඳහා තිරසාර ජීවනෝපාය මාර්ගයක් හඳුන්වා දෙන අතරතුර අනාගත පරපුර වෙනුවෙන්…
පළමු වරට පැවැත්වුණු දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) කලාපීය ප‍්‍රමුඛතම රැුස්වීම් හා සම්මේලන පරිශ‍්‍රය ලෙස සම්මානයට පාත‍්‍ර වීමට ඊඵෂක්‍්‍ය ආයතනය සමත්විය. මෙම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දියුණුවට හා සේවාවේ ගුණාත්මකභාවය දියුණු කිරීමට දායක වූ ආයතන අගැයීම ය. ”දකුණු ආසියානු කලාපයේ ප‍්‍රමුඛතම සම්මේලන මධ්‍යස්ථානය ලෙස සම්මානයෙන්…
ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් අති උත්කර්ශවත් අයුරින් සංවිධානය කළ 52 වන වාර්ෂික වාර්තා සම්මාන ප‍්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය ඇතුළු සම්මාන 06 ක් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව සමත් වූ අතර ඒ තුළින් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් බැංකුවේ තිබෙන…
ප්‍රමුඛතම ව්‍යාපාර මෘදුකාංග විසඳුම් සැපයුම්කරුවෙකු වන Perfect Business Solution Services සමාගම, පසුගියදා පැවති ව්‍යවසාය සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ව්‍යවසාය කාණ්ඩයේ පළාත් රන් සම්මානය සහ ජාතික රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය (FCCISL) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා…