දකුණු පර්යන්තයේ බහාලූම් වර්ධනයෙන් කොළඹ වරායේ සමස්ත වර්ධනයට සහාය 2015 වසර සමග සැසඳීමේදී 28%ක බහාලූම් හැසිරවීමේ වර්ධනයක් ලබාගනිමින් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) 2016 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී බහාලූම් මිලියන 02 ක් හැසිරවීමට සමත්ව තිබේ. මෙම දායකත්වය හේතුවෙන් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය මෙහෙයුම් කටයුතු ආරම්භ කළදා…
2016 සැප්තැම්බර් මස 21වැනිදා, කොළඹදී: සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුවේ සංවිධාන කටයුතු පිළිබද සාකච්ඡුාවක් පැවැත්වින. සංවිධාන කමිටු සමාජිකයින්, අනුකමිටු සාමාජිකයින් හා අනුග‍්‍රාහක භවතුන් ඊට එක්ව සිටි අතර තවත් මසකින් පැවැත්වීමට…
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා Huawei මූලස්ථානයේ සංචාරය කරමින් මෙරට ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ Huawei අතර අවබෝධතා ගිවිසුමකට ද එළැඹෙයි. චීනයේ ෂෙන්ෂෙන් හි පිහිටි Huawei මුලස්ථානයේ සංචාරය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයාගේ ගේ අධීක්ෂණය යටතේ විදුලි සංදේශ හා…
 ඔක්තෝම්බර් මාසයේදී ලංකාවේ පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුව (WEDF) සඳහා එකම ඇඟලූම් සහකරුවා (Exclusive Apparel Partner) සහ ප්ලැටිනම් අනුග‍්‍රාහකයා ලෙස ඉදිරිපත් වෙමින් මෙම ගෞරවණීය වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමූහය සිය සහයෝගය ලබාදී තිබේ. 2016 වසර වෙනුවෙන් පවත්වන මෙම සමුළුව ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය…
ශ‍්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ක‍්‍රියාත්මක BOV Capitals සංවිධානය, ශ‍්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් සඳහා රු. බිලියන 2 ක් ආයෝජනය කරන බව පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලාංකේය අංකුර ව්‍යවසායකයන් හට කලාපීය සහ ගෝලීය වශයෙන් අවස්ථා හිමිකර දීම සඳහා BOV Capitals සංවිධානය ආරම්භ කෙරිණි. මෙය…
ඉන්දියාවේ සියැට් ලිමිටඞ් සහ කැළණි ටයර්ස් ඡුඛක්‍ සමාගමේ ඒකාබද්ධ ව්‍යාපාරයක් වන සියැට් ශ‍්‍රී ලංකා සමාගම විසින් ප‍්‍රධාන අපනයන වෙළඳපොළවල් තුනක ගනුදෙනුකරුවන් කණ්ඩායමක් සඳහා පසුගියදා ශ‍්‍රී ලංකාව තුළ දින පහක සංචාරයක් සිදුකිරීමේ අවස්ථාව සලසා දෙන ලදී. සමාගම විසින් සිදුකළ ප‍්‍රවර්ධන වැඩසටහනක් වූ මෙම සංචාරය සඳහා පැමිණි විදේශීය ගනුදෙනුකරුවන්ගේ කණ්ඩායමට සිංගප්පූරුවේ ඩක්ස්ටෙරා…
2016 ජූලි 07, කොළඹ: ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (International Trade Centre -ITC) සමග එක්වී 2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මේ වනවිට කටයුතු යොදා ඇත. 16 වැනි වරටත් පැවැත්වෙන මෙම වැඩසටහන 2016 ඔක්තෝබර් 12 සහ 13 දෙදින තුළ පැවැත්වේ. මෙම සමුළුව ලොව අපනයන ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන…
"අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වෙනස් විම මේ දින වල විශාල වශයෙන් කතා බහ කරන මාතෘකාවක්"-අමාත්‍ය රිශාඩ් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පිලිබඳව පාර්ලිමේන්තුවේදී තම අදහස් දක්වමින්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා ජූලි 8 දින ප්‍රකාශ කලේ උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමට නියමිත බවයි. "මාගේ අමාත්‍යාංශය විසින්…
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකවරුන් සඳහා දිස්ත‍්‍රික් මට්ටමින් පුහුණු සැසි රැසක් සංවිධානය කර ඇත. මරු වැල් පන්න ක‍්‍රමය (Longline) නැගෙනහිර පළාතට හඳුන්වාදීමත් සමග මෙම පුහුණු සැසිවල අවශ්‍යතාව බෙහෙවින් පැන නැගිණ. මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත‍්‍රික්ක…
2016 ජූනි 01, කොළඹ: CIC කෘෂි ව්යාටපාර සමාගම සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළුව තවත් සමාගම් හා සංවිධාන රැසක් එක්වී මෙරට කිරි කර්මාන්තය නගාසිටුවීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල, ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන සහ ඇනලිටිකල් ඉන්ස්ටෘමන්ට්ස් පුද්. සමාගම [Analytical Instruments (Pvt) Ltd -AIPL]…