ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය 2017 වසර සඳහා නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කරගැනීමේ කටයුත්ත දින කිහිපයකට පෙර සිදු විය. එහිදී සාමාජිකයින් 47 කින් යුත් කණ්ඩායමක් වෛද්‍ය උපකරණ කර්මාන්තය වෙනුවෙන් පත් කරන ලදී. ප්‍රතිපත්තිමය මුලාරම්භයන් මෙන්ම කර්මාන්තය නගා සිටුවීම පිලිබඳ සැලසුම් සම්බන්ධව ක්‍රියාකිරීම නව අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වගකීම වේ. නව අධ්‍යක්‍ෂක මණ්ඩලයේ…
මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නව පිටුවක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමුවරට දේශීයව නිෂ්පාදිත බටහිර ඖෂධ අපනයනයකිරීමට ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගම්වන ගැමා ෆාර්මසූටිකල්ස් හා ඉන්ටර්ෆාර්ම් සමාගම පසුගියදා සමත් විය. ඔවුන්ගේ පළමු විදේශීය ගැණුම්කරුවා වූයේ මාලදිවයිනේ විශාලතම ඔසුසල් දාමය හිමි 'පොයින්ට් ටේ‍්‍රඩින්ග් සමාගම' (Point Trading Company) ය. මෙම අවස්ථාවට ගැමා/ඉන්ටර්ෆාර්ම් සමාගම්වල…

2017 පෙබරවාරි 22, කොළඹ: Joint Commission International සහතිකකරණය හිමි ඩර්ඩන්ස් රෝහලේ පූර්ණ පහසුකම් සහිත රසායනාගාර සේවා අංශය වන ඩර්ඩන්ස් රසායනාගාර සේවාව මෑතකදී නව පරීක්ෂණ කිහිපයක් අලූතින් හඳුන්වා දීමට කටයුතු කළේ ය. අනාගතයේදී ඇතිවීමට ඉඩකඩ පවතින රෝග කල්තබා හඳුනාගැනීමේ 'පුරෝකථන පරීක්ෂණ' මේ අතරින් ප‍්‍රධාන තැනක් ගනී. ඒ අනුව, අතිනවීන පහසුකම් සහ…
උසස් තත්ත්වයේ වෛද්යම වායු ඔක්සිජන් නිෂ්පාදනයක් වන CONOXIA®" නයිට‍්‍රස් ඔක්සයිඞ් හා ඔක්සිජන් මුසුවකින් පැමිණෙන ENTONOX® QI වෛද්‍ය වායු සේවා ප‍්‍රදර්ශනය කරමින් සිලෝන් ඔක්සිජන් සමාගම ශී‍්‍ර ලංකා නිර්වින්දන විශේෂඥ හා දැඩි සත්කාර චිකිත්සක විද්‍යාලය හා පසුගියදා අත්වැල් බැඳගත්තේය. ලින්ඬේ සමූහයේ සාමාජිකයෙකු වන සිලෝන් ඔක්සිජන් සමාගම, සිය ජාත්‍යන්තර මට්ටමේ රෝගී සුව සේවා…
2017 පෙබරවාරි 22, කොළඹ: Joint Commission International සහතිකකරණය හිමි ඩර්ඩන්ස් රෝහලේ පූර්ණ පහසුකම් සහිත රසායනාගාර සේවා අංශය වන ඩර්ඩන්ස් රසායනාගාර සේවාව මෑතකදී නව පරීක්ෂණ කිහිපයක් අලූතින් හඳුන්වා දීමට කටයුතු කළේ ය. අනාගතයේදී ඇතිවීමට ඉඩකඩ පවතින රෝග කල්තබා හඳුනාගැනීමේ 'පුරෝකථන පරීක්ෂණ' මේ අතරින් ප‍්‍රධාන තැනක් ගනී. ඒ අනුව, අතිනවීන පහසුකම් සහ…
සෞඛ්‍ය තාක්ෂණ සමාගමක් වන AvidCor වෙතින් දැරිය හැකි මිලකට ජංගම හෘද සෞඛ්‍ය නිරීක්ෂණ උපාංගයක් පසුගියදා මෙරට සෞඛ්‍ය සේවා ප‍්‍රවීණයින්ට හා වෘත්තිකයින්ට හඳුන්වා දෙනු ලැබිණ. ඒ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැති ප‍්‍රථම වාර්ෂික AvidCor හෘද සෞඛ්‍ය සමුළුව අතරතුරදී ය. එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ ශී‍්‍ර ලංකා හෘද සංගමයේ හිටපු…
රියු ශ්‍රී ලංකා හෝටලය පසුගියදා පැවති එක්ස්පීඩියා වාර්ෂික හවුල්කාර සම්මාන උළෙලේදී වසරේ නැගී එන තාරකාව ලෙස සම්මානයට පාත්රක විය. 2016 වසරේ අගෝස්තු මසදී දෙස්-විදෙස් ජනතාව වෙනුවෙන් දොරගුළු විවර කළ රියු ශ්‍රීලංකා හෝටලය, එම හෝටල් දාමයේ ආසියානු මහද්වීපයේ පළමු හෝටලය බවට පත් වීම විශේෂත්වයකි. අහුංගල්ල ප්රනදේශයේ පිහිටි මනස්කාන්ත සහ ශාන්ත වටපිටාවකින්…
2016 නොවැම්බර් 03, කොළඹ: ශ‍්‍රී ලංකාවේ Joint Commission International (JCI) අනුමැතිය ලද ප‍්‍රථම රෝහල වන ඩර්ඩන්ස් රෝහල, වසර 5ක් තිස්සේ මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍යය යහපත් කිරීම සඳහා ඩර්ඩන්ස් මුඛ සෞඛ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ සේවාවන් සලසා තිබේ. මෙම මධ්‍යස්ථානය ඩර්ඩන්ස් රෝහලේ පළමුවැනි මහලේ පිහිටා ඇති අතර, වසර 5ක් පුරා ජනතාවට සේවාවන් රැුසක්…
2016 ඔක්තෝබර් 04, මහනුවර: මෙරට පුරෝගාමී ඇස් කන්නාඩි සහ ශ‍්‍රවණාධාර සමාගම වන වික‍්‍රමාරච්චි ඔප්ටීෂන්ස් සහ වික‍්‍රමාරච්චි කථන හා ශ‍්‍රවණ ආයතනය (Wickramarachchi Institute of Speech and Hearing - WISH) සිය මහනුවර ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙම නව ශාඛාව පසුගිය සැප්තැම්බර් 28 වනදා මෙරට සුප‍්‍රකට ව්‍යාපාරිකයෙකු සහ…