ඩිජිටල් මාකටින් ලොව වේගයෙන් ව්‍යාප්ත වන අවස්ථාවක, ශ‍්‍රී ලංකාව මූලික කරගෙන ක‍්‍රියාත්මක eBEYONDS තොරතුරු තාක්‍ෂණ සේවා ආයතනය, සිය ව්‍යාපාර මෙහෙයුම් ජාත්‍යන්තර වශයෙන් පුඵල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව eBEYONDS ආයතනය තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ ව්‍යාපාර වලට උපායමාර්ගිකව සම්බන්ධ වෙමින් හා ලොවපුරා නියෝජිත ජාලයක් පත්කරමින් සිය සේවා කටයුතු ජාත්‍යන්තර වශයෙන් පුඵල්…
ඉ-උරුමය ව්යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර තම ස්මාට් දුරකථනයට හෝ ටැබ් පරිගණකයට මේ සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්ෂණය යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ සැළසෙන බව ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නියෝජිතායතනය (ICTA) පවසයි. ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය කරන ලද මැදිරි සංකීර්ණය…
2016 දෙසැම්බර් 16, කොළඹ: Big Data සංකල්පය සහ Big Data විශ්ලේෂණය කිරීම මත පදනම්ව ව්‍යාපාරික තීරණ ගැනීම යනු වර්තමාන ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත තරගකාරීත්වය තුළ ඉදිරියට යාම සඳහා බෙහෙවින් උපකාරී වන සාධකයකි. මේ සම්බන්ධ කරුණු තවදුරටත් සාකච්ඡුා කිරීම සඳහා වේදිකාවක් සැපයීමේ අරමුණ ඇතිව Informatics Institute of Technology (IIT ආයතනය) සංවිධානය කළ…
ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම තව දුරටත් සවිබල ගන්වමින් පාසැල් සිසුන් සදහා කේතකරණය (Coding) පිලිබද දැනුම ලබා දීමට පියවර ගැණේ. මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් වල පාසැල් 14 ක ක්‍රියාත්මක කෙරේ. අධ්‍යපන අමාත්‍යශය, ජාතික අධ්‍යපන ආයතනය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂයණ නියෝජිතායතනය…
ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්තයක් කර ගැනීම සදහා රාජ්‍ය් අංශයට ඇවැසි පුහුණුව ලබාදීම සදහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂරණ නියෝජිතායතනය (ICTA) අතර අවබෝධතා ගිවිසුමකට එළබේ. මේ අනුව ඩිජිටල් රාජ්‍ය් සේවාවක් ස්ථාපිත කිරීම සදහා රාජ්‍ය් නිලධාරීන්ට අවශ්‍ය වන දැනුම සහ පුහුණුව විධිමත්ව සහ…
පාසල් සිසුන් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මුහුණදෙන අහිතකර තත්තවයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමත් එසේම යම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණපෑමට සිදුවුවහොත් එය වඩාත් ක්‍රමානුකූලව විසදා ගැනීමට මග පෙන්වීමත් මෙහි අරමුණ වේ. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂැණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂයණ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පූර්ණ දායකත්වයෙන්…
ඒ අනුව පාසැල් ප්‍රජාව සදහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්ෂණය පිලිබදව දැනුම ලබා දෙනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපනය අමාත්‍යශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. මෙහිදී නවීන තොරතුරු තාක්ෂිණ උපකරණ භාවිතය පිළිබදව ද ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බව නියෝජිතායතනය පවසයි. විශේෂයෙන්ම…
මුළු ලොවම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වෙත යොමුවෙමින් සිටින මෙවන් යුගයක දත්ත අස්ථානගත වීම (Data Loss) සම්බන්ධ සැබෑ තත්ත්වය සහ ඉන් ඇතිවන බලපෑම සාකච්ඡුාවට බඳුන් කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. මෙම අවශ්‍යතාව මැනවින් වටහාගත් H One සමාගම වෙතින් දත්ත අස්ථානගත වීමේ ගැටලූවට තිරසාර විසඳුමක් Microsoft Azure මෙරටට හඳුන්වා දීමට පියවර…
මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යතාර්ථය‍ක් කර ගැනීම සදහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විද ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. පාසල් ශිෂ්‍ය ප්‍රජාව සදහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කර ගැනීම සදහා…
වේගයෙන් වර්ධනයවන ඉ-වාණිජ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙරට ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක්වන Hire1 සමාගම සහ ප‍්‍රමුඛ පෙළේ ඉ-වාණිජ සමාගමක්වන WEBXPAY සමාගම පසුගියදා මූලෝපායික ගිවිසුමකට එළඹියේය. ඉ-වාණිජ ක‍්‍රමවේදයට පිවිසෙන අංකුර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වලට පරිපූර්ණ ඉ-වාණිජ සේවාවක් ලබා ගැනීමට මෙම ගිවිසුම හරහා හැකි වේ. මේ අනුව, WEBXPAY අන්තර්ජාල මුදල්…