ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජලනල හා උපාංග වෙළඳනාමයකවන 'නැෂනල් PVC නිපදවන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් PLC සමාගමේ නවතම බලයලත් බෙදාහැරීමේ නියෝජිත ආයතනය ලෙස කල්මුණේ යුනයිටඞ් ටේ‍්‍රඩර්ස් (අංක 121, අම්පාර පාර, සමන්තුරේ) නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතාගේ අතින් පසුගියදා විවෘත කෙරුණි. දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූමට ඉක්මන් විසඳුම් සැපයීමේ අරමුණෙන්…
2017 මාර්තු 17, කොළඹ: අපේ‍්‍රල් මාසය ආසන්න වන විටම මෙරට බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයයි. මෙම කාලය නොයෙකුත් සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර වාරිත‍්‍ර, කෙළි සෙල්ලම් මෙන්ම කැවිලි පෙවිලි වලින් පිරී ඉතිරෙන කාලයකි. මෙම රසකැවිලි නිවසේ සෑදුවද, වෙළඳපොලෙන් මිලදී ගත්තද ඒවා කොලෙස්ටරෝල් අධික ආහාර වන බැවින් ඒවායින් සෞඛ්‍යයට…
ගෙස්ටෙට්නර් සමාගම විසින් පවත්වන ලද 'Pick 2 Win' තරගයේ අවසන් මහා ත්‍යාග දිනූ ජයග‍්‍රාහකයන් නම් කිරීමට එම සමාගම විසින් පසුගියදා කටයුතු කරන ලදි. දිවයින පුරා පිහිටි ගෙස්ටෙට්නර් අලෙවිසල්වලින් භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයන් මෙම තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර තරගය තුළදී ත්‍යාග 100 කට අධික සංඛ්‍යාවක් පිරිනමන ලදි. සියලූ වියදම් පියවූ විදේශ…
2017 අපේ‍්‍රල් 05, කොළඹ: අපේ‍්‍රල් මාසයේදී දිවයින පුරා ජනතාව එකට එක්වී සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද මහත් උත්කර්ෂවත් අයුරින් සමරති. එමෙන්ම පාසල්වල දරුදැරියන්ටද මෙම මාසයේදී වර්ෂයේ ප‍්‍රථම වාර නිවාඩුව හිමි වේ. පාසල් නිවාඩු කාලය යනු නිවෙස්වල ආහාරපාන නිතර ගැවසෙන කාලයක් බව අමුතුවෙන් කිව යුතු නැත. අවුරුදු කාලයේදී දරුවන්ට සිත් සේ…
ප‍්‍රමුඛතම ඉන්දියානු සන්නාමයක් සමග අත්වැල් බැඳගනිමින් පරිසර හිතකාමී අඩු පිරිවැය නව්‍ය තාක්ෂණයෙන් පිරිපුන් කාමර සිසිලන විසඳුමක් හඳුන්වාදෙයි ශ‍්‍රී ලාංකිකයින්ට අධික උණුසුමකින් පීඩා විඳීමට සිදුව තිබෙන සමයක සාම්ප‍්‍රදායික වායු සමීකරණ යන්ත‍්‍රයන් වෙනුවෙන් වැයකළ යුතු ඉහළ ආයෝජනයෙන් සහ මෙහෙයුම් පිරිවැයෙන් තොරව සිසිලස ලබාගැනීම සඳහා කදිම ක‍්‍රමයක් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් විසින් ඉදිරිපත් කර තිබේ.…
පාරිභෝගිකයින්ට එකම වහලක් යටදී නව සාප්පු සවාරි අත්දැකීමක් සමග ප‍්‍රණීත ආහාර පාන මාලාවක් සොෆ්ට්ලොජික් සමූහය විසින් ජාඇල ප‍්‍රදේශවාසීන්ට නවමු සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙමින් ජාඇල නගරයේ එකම ස්ථානයකදී එකවර බර්ගර් කිං අවන්හලක් සහ සොෆ්ට්ලොජික් මැක්ස් අලෙවිසැලක් මේ සතියේදී විවෘත කළේය. මේ අනුව, ප‍්‍රණීත මෙන්ම ගුණදායක ආහාර පාන වලින් සමන්විත මෙම බර්ගර්…
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයනය කිරීමේ සමාගමකවන රෝයල් ෆුඞ් මාර්කටින් සමාගම, ලොව අංක එකේ මීපැණි නිෂ්පාදකයන්වන 'නවසීලන්ත මීපැණි සමාගම' (New Zealand Honey Co.) නිපදවන සුවිශේෂී 'මනුකා මීපැණි (Manuka Honey) හා අනෙකුත් මීපැණි වර්ග (Speciality Honey) දැන් ශී‍්‍ර ලංකාව තුළ අලෙවි කෙරේ. වසර 2015 සිට 'නවසීලන්ත මීපැණි සමාගමේ' ශී‍්‍ර…
දොරින් දොර භාණ්ඩ බෙදාහැරීමේ සේවයෙහි නිරත Direct2Door ඉතා කෙටි කාලයක් තුළ සීඝ‍්‍ර වර්ධනයක් පෙන්වමින් සමස්ත කොළඹ දිස්ත‍්‍රික්කයම ආවරණය කරන්නට සමත් වී තිබේ. ස්වකීය මාසික ආදායම හත් ගුණයකින් ඉහළ නංවාගැනීමට සමත්වූ Direct2Door හි වර්ධන සැලසුම සාර්ථක බව මේ වනවිට පෙන්නුම් කර ඇත. එමෙන්ම ඔවුන් හරහා සිදුකෙරෙන ගනුදෙනු ප‍්‍රමාණය 400%කින් ඉහළ ගොස්…
මල නොබැඳෙන ලෝහමය මතුපිටක් සඳහා පාරම්පරික විශ්වාසය දිනා ගත් Britex සන්නාමය බිටුමන් නිෂ්පාදන සහ පුළුල් පරාසයක විහිදුනු තීන්ත සහ ආලේපන සන්නාම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන Industrial Asphalts (Ceylon) PLC (IAC) සමාගමල මලකඩවලට ඔරොත්තු දෙන ලෝහමය මතුපිට සඳහා වඩාත් යෝග්ය, ආලේපන සඳහා වසර 50කට අධික කාලයක් පුරා විශ්වාසය දිනා ගත්…
හොදම සන්නාම වලින් යුත් ලොව හොඳම භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් එකම වහලක් යටදී පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් ළඟ එන අවුරුදු සමය වෙනුවෙන් විශේෂ අවුරුදු දීමනා රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සිංගර් විසින් අලෙවි කරනු ලබන ලොව ප්‍රකට සන්නාම රැසකින් යුත් විවිධ පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා මෙම විශේෂ…