දෙවන වරටත් පැවැත්වෙන John Keells X Open Innovation Challenge 2017 ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තරගය 2017 මැයි 2 වනදා ආරම්භ විය. මේ යටතේ නව ව්‍යවසායකයන්ට සහ නවෝත්පාදනකරුවන්ට නවක ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක් (Accelerator Programme) සඳහා ඇතුළු වීමේ අවස්ථාවක් දිනාගැනීමට හැකියාව ලැබේ. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් (John Keells Holdings- JKH) විසින් ක‍්‍රියාවට නංවා ඇති…
දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ ගුණසමරු උත්සවයට සමගාමීව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නවතම ජෛව ඉන්ධන විදුලි බලාගාරය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් ත්‍රිකුණාමලයේ පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයේ දී නොබෝදා විවෘත කෙරිණි. මැයි මස 5 වෙනිදා ට යෙදෙන ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති, දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ ජන්ම දින ගුණසැමරුම අලළා පෙළගස්වා…
2017 අපේ‍්‍රල් 06, කොළඹ: ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ප‍්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමාගමක් වන එක්රෝමා රියල්ටර්ස් (Ekroma Realtors) සමාගම, බ්‍රිතාන්‍යන්යව ජාත්‍යන්තර පාසල (British School of Colombo) හි නිර්මාණයක් ලෙස වේදිකාවට පැමිණි බර්නාඞ් ෂෝ නාට්‍යවේදියාගේ සුප‍්‍රකට 'පිග්මේලියන්' වේදිකා නාට්‍යය සඳහා ප්ලැටිනම් අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය. පාසලේ ජ්‍යෙෂ්ඨ අංශය…
කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ 'පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය' විසින් මෑතකදී මෙරට වාණිජ මට්ටමින් වගාකරනු ලබන අඹවල සැපයුම් හා වටිනාකම් දාම ක‍්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදි. මීට සමගාමීව එම ආයතනය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර එහිදී නිසි ප‍්‍රමිතීන්ට අනුව සකස් කරන ලද අඹ ඉදවීමේ කුටීර,…
ජනතාවගේ සිහින සැබෑකර ගැනීමට දායක වෙමින් කොමර්ෂල් බැංකුව මේ මාසයේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ පැවති ‘කැදැල්ල- ලිවින්ග් ඉන් ස්ටයිල්’ ප‍්‍රදර්ශනය සහ ඔටෝ විෂන් මෝටර් ෂෝ යන ඉතාමත් ජනප‍්‍රිය වැඩසටහන් දෙක සඳහා සහභාගී විය. මෙම වැඩසටහන් දෙකේදී කොමර්ෂල් බැංකු කුටි වලට ඉතාමත් ඉහළ ජනතා සහභාගීත්වයක් හිමිවූ අතර බැංකුව විසින් ඉදිරිපත්…
පොලිස් නිශ්කාෂණ වාර්තාව(police Clearance report) අන්තර්ජාලය ඔස්සේ(Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ. විශේෂයන්ම ඇතැම් රටවල් සදහා විදේශගත වීමට බලාපොරොත්තු වන සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර කාලයකදී ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.…
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව සංවිධානය පාරිභෝගික කතිකාව, 2017 මාර්තු 28 වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි. ප්‍රධාන විදුලි බල සේවා සැපයුම් ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි පාරිභෝගික සංවිධාව හා ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙවර කතිකාවේදී විදුලිබල සේවාවේ…
හැමදේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ 'අවුරුදු සොබා ලිත' කියලයි. ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්රොියිඩ් ෆෝන් වලටම ගලපෙන්නයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අවුරුද්ද කිව්වම නැකත් තියෙන්නේ අවුරුදු…
ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් විසින් ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විවෘත කොට ඇත. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිතිස්මාර්ට් නගර' යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට මොබිටෙල්හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන්…
99X Technology කණ්ඩායම 4 වැනි වරටත් පැවති 'ගෝලීය වාණිජ විශිෂ්ටත්වය සඳහා වන ආණ්ඩුකාරවරයාගේ අභියෝග කුසලානය' (Governor's Challenge Cup Quiz for Global Commerce Excellence) ප‍්‍රශ්න විචාරාත්මක තරගයේ කාණ්ඩ ශූරතාව යළිත් දිනාගැනීමට පසුගියදා සමත් විය. එමෙන්ම සමස්ත තරගයේ පිළිවෙළින් සෙලාන් බැංකුවට සහ ඩයලොග් ආසිආටා සමාගමට පසුපසින් තුන්වන ස්ථානය දිනාගැනීමට එම සමාගමට හැකිවූ…