2016 දෙසැම්බර් 06, කොළඹ: මෙරට වේගයෙන්ම දියුණු වෙමින් පවතින මහජන සේවා සම්බන්ධතා (Public Relations) සමාගමක් වන Nehemiah Consultants සමාගම පසුගියදා නව පරපුරේ ඩිජිටල් මාධ්‍ය සමාගමක් වන Block3 Creative සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය. Nehemiah Consultants සමාගමේ නිර්මාතෘ/කළමනාකරණ අධ්‍යක්ෂ සනුර ගුණවර්ධන සහ Block3 Creative සමාගමේ සම නිර්මාතෘ/කළමනාකරණ හවුල්කරු…
2016 දෙසැම්බර් 10 කොළඹදීය: “අපේ ලංකා” ව්යාරපෘතිය පසුගියදා තම නව වෙබ් අඩවිය එළිදැක්වීම සිදුකළ අතර, එහිදී 2017 වසරේ පළමු කාර්තුව වෙනුවෙන් ඇති තම ඉදිරි සැලසුම් ද ව්යාපපෘති කළමනාකාරීත්වය විසින් ප්රසකාශයට පත් කරන ලදි. සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති එම අවස්ථාවට ප්රිධාන ආරාධිතයා ලෙස බන්ධනාගාර ප්රේතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා…
විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා තම The Lion’s Roar (සිංහනාදය) කෘතියේ පිටපතක් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමීය. මෙම පොත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමරු මුද්දර නිකුත් කිරීමෙන් උපහාර දැක්වූ එකම ශ්‍රී ලාංකිකයා වන අනගාරික ධර්මපාලතුමාගේ කීර්තිමත් ජීවිතය නිරාවරණය කරන චරිතාපදානයකි. ප්‍රකාශක විජිත යාපා…
කොමර්ෂල් බැංකුවේ සේවක සේවිකාවන් පොසොන් පොහොය නිමිත්තෙන් ‘පහන් ගී’ නැමති බැති ගී සරණිය පසුගියදා පවත්වනු ලැබීය. කොළඹ නවරඟහලේ පැවති මෙම වැඩසටහනට බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් සහභාගී විය. ප‍්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතා මෙම වැඩසටහනේ විශේෂ ආරාධිත ශිල්පියෙකු වූ අතර…
• ජනප්රිදය වෙළෙඳ භාණ්ඩ වල සිට කාර්මික භාණ්ඩ හා සේවා දක්වා වූ විශාල පරාසයක් ආවරණය කරන 300කට අධික වෙළෙඳ කුටි • 60000කට අධික නරඹන්නන් පිරිසක් • සන්ධ්‍යා භාගයේ පැවැත්වෙන සජීවී සංගීත සංදර්ශන • ළමා ක්‍රීඩා සහිත විනෝද සැණකෙළියක් • සියලුම ආකාර වල ආහාරපාන සහ විවෘත අවන්හල් සංකීර්ණය • සැම පැයකදීම…
මෙරට උතුරු-නැගෙනහිර පළාත්වල ජනතාව යළි පිබිදීම සඳහා දරන අප්ර තිහත ධෛර්යය නිරූපණය කරන "ජීවිතයට වෙනසක්" ඡායාරූප සහ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය පාර්ක් ස්ට්‍රීට් මිව්ස් හිදී පසුගියදා පැවැත්වුණි. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ජුනි මස 8 වනදා ප.ව. 6.00 ට ආරම්භ විය. යුරෝපා සංගමයේ ශ්‍රී‍ ලංකා සහ මාලදිවයින්…
ඇඟලුම් ක්ෂේත්‍ර සැපයුම් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ඇඟලුම් ක්ෂේත්‍රයේ සියළුම සැපයුම්කරුවන් සහ සේවා සම්පාදකයින් එකම වහලක් යටට ගෙන ඒම අරමුණු කරගත් ප්‍රදර්ශනයකි. මෙහිදී, ලෝකයේ විවිධ කලාපයන් නියෝජනය කරමින් ඇඟලුම් යන්ත්‍රෝපකරණ, අමතර කොටස් සහ සේවා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. 2016 ජූනි මස 9 දින සිට 11 දින…
2016 ජූනි 01, කොළඹ: 2016 ජූනි 03 දින සිට 2016 ජූලි 4 දක්වා පැවැත්වීමට නියමිත French Spring Festival හි සත්කාරක සහකරු ලෙස තමන් කටයුතු කරන බව ගාලූ මුවදොර හෝටලය පසුගියදා නිවේදනය කළේ ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලය සහ Alliance Française ජාලය එක්වී සංවිධානය කරනු ලබන මෙම සැණකෙළියේදී ප‍්‍රංශයේ සහ…
'ජීවිතයට වෙනසක්' ඡායාරූප ප්‍රදර්ශනය සහ වාර්තා චිත්‍රපට දැක්ම මිනිසාගේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සාක්ෂ්‍ය සපයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්යධන්තර මුල්යා සංස්ථාව සහ රජයේ ආයතන සමග එක්ව යුරෝපා සංගමය මෙරට ජනතාවගේ ජීවිත සුබවාදී වෙනසකට ලක් කිරීම සඳහා ගත් උත්සාහය මෙමගින් චිත්ර ණය කෙරේ. මෙම ප්රාදර්ශනයේ සමාරම්භක උළෙල ජුනි මස 8 වනදා පැවැත්වෙන…
මහානාම විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ 2002 කණ්ඩායම සංවිධානය කරන ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නවතම නාට්‍ය නිර්මාණය වන ,හඬ නිහඬ, ජුනි මස 4 වන සෙනසුරාදා සවස 6.30 ට බ්‍රිතාන්‍ය ජ්‍යාතන්තර පාසල් ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වේ. මෙහි රංගනයෙන් දායක වන්නේ ජයලත් මනෝරත්න, ඩබ්ලිව් ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, රවින්ද්‍ර යසස්, සුදර්ශන බණ්ඩාර, ෆර්නි රෝෂිනි, ලංකා…