හේමාස් හෝල්ඩින්ග්ස් මයිනර් හෝටල් සමූහය සමග එක්ව සාර්ථක ලෙස දියත් කළ අනන්ටාරා සන්නාමය සහිත දෙවැනි නිකේතනය වන අනන්ටාරා කළුතර නිකේතනය නොබෝදා විවෘත කරන ලදී. අමුත්තන් සඳහා වූ කාමර 141 කින්ද, පුද්ගලික නාන තටාක වලින් යුත් විලා වලින්ද සමන්විත මෙම නිකේතනය ඉන්දියන් සාගරය හා කළු ගඟ අතර වෙරළ තීරයේ ගඟ හා…
එදා-මෙදාතුර මිහිමත බිහි වූ රමණීය ම රාජධානියක් ලෙස සීගිරිය සමස්ත ලෝකවාසී ජනතාවගේ නොමඳ ආකර්ෂණය හිමිකර ගෙන ඇත. ශ‍්‍රී ලාංකේය උරුමය සහ රමණීයත්වය මනාව සංකලනය කරමින්, එම ප‍්‍රතාපවත් සීගිරිය රජ මාළිගයට මුහුණලා ඉදිකෙරුණු සීගිරිය වෝටර් ගාඞ්න් හෝටලය ජුලි මාසයේ පටන් දෙස්-විදෙස් සංචාරකයන් පිළිගැනීමට සැදී පැහැදී සිටියි. වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ හිමිකාරීත්වය…
සුවිශේෂී නිපුණත්වයෙන් යුත් නිර්මාණාත්මක කාර්යයකට මුලපුරමින් Cinnamon Hotels & Resorts විසින් සුප‍්‍රකට අවහන්හල්කරුවකු, ප‍්‍රවීණ ඕස්ටේ‍්‍රලියානු සූපවේදී විනිසුරුවරයෙකු, නම් දැරූ සූපවේදියකු රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු මෙන්ම බි‍්‍රතාන්‍ය සම්භවයක් ඇති සූපවේදී ගත්කතුවරයකු වන මාර්කෝ පියරේ වයිට් ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්ස්හි පියාසර අනුග‍්‍රහයද සහිතව 2016 ජනවාරි 18-31 දක්වා ශ‍්‍රී…
හැඳල වත්තල පිහිටි පෙගාසස් රීෆ් බීච් හෝටලය මෑතක දී වාර්ෂික කේක් සැකසුම් උත්සවයට සත්කාරකත්වය සපයමින් නත්තල් සමයේ ආරම්භය උත්සවාකාරයෙන් සැමරුවේ ය. මෙම අවස්ථාව සඳහා හිතමිතුරු අමුත්තෝ ද හෝටලයේ කාර්ය මණ්ඩලය ද ප‍්‍රදේශයේ ප‍්‍රජාව ද සහභාගි වූහ.හෝටලය පිහිටා තිබෙන්නේ මහත් අභිමානයෙන් නත්තල් සමග සමරන ක‍්‍රිස්තියානි ආගමිකයන් බහුලව වෙසෙන ප‍්‍රදේශයක ය. සියලූ…
EAP ලෙෂර්හි සැෆයර් හෝටලය හා කොන්කෝඞ් ග‍්‍රෑන්ඞ් හෝටලය මෑතක දී සිය භෝජන ශාලා අලූත්වැඩියා කොට යළි අලංකාර කළේ ය. දැන් ඒවා සමායතනික හමු වීම් හා උත්සව සඳහා පැමිණෙන අමුත්තන්ට වැඩි දියුණු භෝජන සේවාවන් පිරිනමයි. කොළඹ හදවත ලෙස සැලකිය හැකි ප‍්‍රදේශවල පිහිටි මෙම හෝටල දෙක සිය වැදගත් අමුත්තන්ට ප‍්‍රශස්ත මට්ටමේ සුවපහසුවක්…
ශ‍්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන සංචාරක කර්මාන්තයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වැඩිදියුණු කරන ලද රේණුකා සිටි හොටෙල් සැප්තැම්බර් 29 දින යළි විවෘත කරන ලදි. එදා මෙදාතුර රේණුකා හෝටලය සමග හදවතින් බැඳී කාටත් අමතක නොවන සුන්දරත්වය හා චමත්කාරය එලෙසම ආරක්ෂා කරගන්නා අතරම නවීන පහසුකම් රැසක් හෝටලයට එක්කිරීමට මෙම නවීකරණ ව්‍යාපෘතියට හැකියාව…
කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරක ආර්ථික විද්‍යා සහ හෝටල් කළමනාකරණ පාඨමාලා වැඩසටහන සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් ප්‍රධාන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන ලෝක සංචාරක දින උත්සවය මෙම මස 27 වෙනි දින අති උත්කර්ශවත් අන්දමින් සැමරීමට විධාන යොදා ඇත. ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්ත සංවර්ධනයේ අනාගත අවස්ථා පිළිබඳව…
ශී‍්‍රලංකන් ගුවන් සේවය බල ගන්වයි ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ‘සංචාරක කර්මාන්තයේ අනාගතය සහ ආදායම් ජනනය සඳහා වගකීමෙන් යුත් සංචාරක කර්මාන්තයක් ’ යන මැයෙන් ප‍්‍රථම වතාවට සමුළුවක් පැවැත්වීමට Cinnamon Hotels & Resorts සූදානම් වෙයි. ක්ෂේත‍්‍රය පිළිබඳ ගෝලීය වශයෙන් ප‍්‍රකට විද්වත් දේශක මඬුල්ලක් සහභාගි වන මෙම සමුළුව 2015 සැප්තැම්බර් මස 28 දින…
ශ‍්‍රී ලාංකීය සත්කාරයේ සම්ප‍්‍රදාය සහ නවීනත්වය එක්කරන ගාලූ මුවදොර හෝටලයේ ප‍්‍රධාන භාරකරු (Chief Concierge) ලෙස කටයුතු කරන දුමින්ද බොතේජු මහතා පසුගියදා ජාත්‍යන්තර Les Clefs d’Or ර සාමාජිකත්වය හිමිකරගැනීමට සමත් විය. ජාත්‍යන්තර හෝටල් ක්ෂේත‍්‍රය තුළ භාරකරුවෙකු ලෙස ඉහළම මට්ටමේ කුසලතා පෙන්නුම් කරන අයට මෙම සාමාජිකත්වය පිරිනැමේ. ගාලූ මුවදොර හෝටලයේ දෛනික මෙහෙයුම්…