ශ‍්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් සමාගම සිය ඉදිකිරිම් ක්ශේත්‍රය සේවාදායකයන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන Kelani Challenge Trophy - 2017 සය සාමාජික කිකට් තරගාවලිය කොළඹ බ්ලූම්ෆීල්ඞ් කිරකව කට් සමාජ කීඩාංගනයේදී පසුගියදා පැවැත්විණ. ශ‍්‍රී ලංකා කිකට් කීඩක හා ජාත්‍රන්තර කිකට් තරග විනිසුරු" රුචිර පල්ලියගුරු හා කැලණි කේබල්ස් සමාගමේ…
2017 පෙබරවාරි 17, කොළඹ: ශ‍්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් පිවිසෙන දේපළ වෙබ් අඩවිය වන LankaPropertyWeb.com වෙබ් අඩවියේ 10 වන සංවත්සරය වෙනුවෙන් 'ලංකා ප්‍රොපර්ටි ෂෝ 2017' (Lanka Property Show 2017) නමින් විශේෂ ප‍්‍රදර්ශනයක් හා සංවාදයක් සංවිධානය කිරීමට එම සමාගම පසුගියදා කටයුතු කළේ ය. ශ‍්‍රී ලංකාවේ දේපළ සම්බන්ධ විශාලතම ප‍්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය…
ඵෙතිහාසික මෙන්ම පුරා විද්යායත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්රවේශ පත්රං මිලදී ගැනීමේ පහසුකම් සැලසේ. මධ්යසම සංස්කෘතික අරමුදල හා ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂ්ණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව ක්රිෂයාවට නංවා තිබේ. මෙම නව ඉ-සේවාව නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂී නැරඹුම් ස්ථානයක්…
රථවාහන ටයර්, ටයර් නැවත පිරවීම, ටයර් පතු (Tyre Inner Flaps) ගොඩනැගිළි හා ගෘහ විදුලි උපකරණ ව්‍යාපාරයන් හි නිරත සමාගමක්වන මැප්ස් ඉන්ටර්නැෂනල් පුද්. සමාගම තම ප‍්‍රථම අලෙවි නියෝජිත හමුව හා නව නිෂ්පාදන එළිදැක්වීම පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එම උත්සවයට මැප්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිතයන්, ප‍්‍රමුඛතම…
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ක‍්‍රියාවලීන් සහ සේවා ලබාදීමේ අංශයේ සිදුකරමින් තිබෙන ඩිජිටල් නවෝත්පාදන කටයුතු සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් උපමාලිකා රත්නායක මහත්මිය සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් නිළධාරිනිය (CDO) ලෙස පත්කර තිබේ. රත්නායක මහත්මිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ වසර 17 ක කාලයක් සේවය කර තිබෙන අතර ඇය සමාගමේ පළමු…
වසර 25කට අධික කාලයක් තිස්සේ ඊඵෂක්‍්‍ය ආයතනයේ සේවය කළ සේවකයින් 19 දෙනෙකු අගයනු වස් රන් කාසි ප‍්‍රදානය කිරීමක් පසුගියදා සිදුවිය. 2017 වසරේ සාර්ථකත්වය සඳහා සර්වාගමික ආශීර්වාද ලබාගනිමින් පැවැත්වුණු විශේෂ උත්සවය අතරතුරදී එය පැවැත්විණ. එහිදී BMICHහි සියලූ සේවකයින් විසින් සේවා ප‍්‍රතිඥාව ලබාදීම ද සිදුවිය. එමෙන්ම 2016 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම්…
ලොව පුරා සමාගම් රැසක් විවිධ ක්ෂේත්ර වැඩිදියුණු කිරීම සඳහා Six Sigma විධික්රුමය භාවිතා කරයි. ව්යාකපාර වැඩිදියුණු කිරීම සඳහා භාවිතයට ගත හැකි ප්ර බල ක්රිමෝපායක්වන මෙය, 1980 වසරේදී මෝටරෝල සමාගමෙන් භාවිතය ඇරඹුණු අතර, එතැන් පටන් ලෝක මට්ටමේ සමාගම් සහ ආයතන රැසක් එය සිය ව්යා පාරික මෙහෙයුම් කටයුතු සඳහා දායක කරගෙන ඇත.…
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම ජනවාරි 14 වනදා සිය 29 වන වසර සැමරූ අතර එදින කඩවත නගරයේ සමාගමට අයත් භූමියක නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබන ලදී. මෙම ශාඛා ගොඩනැගිල්ල ඉදිකරන්නේ අංක 15A, ජය මාවත, කඩවත දරණ ස්ථානයේ වන අතර තට්ටු දෙකකින් යුතු මෙම…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින වෘත්තීය සමිති කිහිපයකට හා හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයෙහි සේවකයන් විසින් දියත්කොට ඇති වැඩවර්ජන විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නියෝගයන් කොළඹ දිසා අධිකරණය හා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇත. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නඩු අංක B 4132/16 ට අනුව ශ්‍රී ලංකා…
සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් පසුගියදා සංවිධානය කළ ජාතික නත්තල් උත්සව කි‍්‍රයාකාරකම් හා Tourism Fest සඳහා දායක වෙමින් හේලීස් සමූහයේ කැරොල් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නත්තල් බැති ගී (කැරොල්) ගායනයට BMICH ආයතනය තම සහයෝගය ලබාදුන්නේය. නිවාඩු සමයට ආවේණික ආදරණීය අතීත මිහිර නැවතත් මතකය තුළට ගෙන එන්නට මෙම…