නව ශාඛා ඇතිකිරීම, ස්වයංක‍්‍රීයකරණය සහ තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් සේවා සම්පාදනයේ සංධිස්ථාන රැසක් පසුකරයි . කොමර්ෂල් බැංකුව 2016 වාර්තා කළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය පදනම් වූයේ එම වසර තුල බැංකුව විසින් සේවා සම්පාදනයේ පසුකළ කැපී පෙනෙන සංධිස්ථානයන් කීපයක් මත බව බැංකුව නිවේදනය කර තිබේ. පසුගියදා එළිදැක්වූ මූල්‍ය වාර්තා වලට අනුව ශ‍්‍රී…
ශ‍්‍රී ලාංකිකයින් 300,000 කට ආසන්න සංඛ්‍යාවක් රැුකියා කරන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තම ප‍්‍රධාන ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාරික පාර්ශවකරුවන් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව මෑතකදී වැඩසටහනක් සංවිධානය කළේය. අබුඩාබි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ 'Combank Elite Night' යන නමින් පැවැත්වුණු මෙම වැඩසටහනට පැමිණි පිරිස පිනවීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම සංගීත ශිල්පීන් වන භාතිය, සංතුෂ් සහ උමාරියා…
2017 අපේ‍්‍රල් 10 වනදා දක්වා අවන්හල් 64 කින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හිමියන්ට 30%ක සහ ඩෙබිට් හිමියන්ට 20%ක වට්ටමක් කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් තෝරාගත් ප‍්‍රසිද්ධ අවන්හල් වලින් ආහාරපාන ලබාගැනීමේදී වට්ටම් ලබාදෙන 'ඩයින් ඇන්ඞ් ස්මයිල්' වැඩසටහන බැංකුව විසින් නැවතත් එළිදක්වා තිබෙන අතර මෙම නවතම ප‍්‍රවර්ධන වැඩසටහන ඉදිරි මාස…
- මාස 12 තුළදී ණයපොත සහ තැන්පතු වර්ධනය රුපියල් බිලියන 100 ඉක්මවයි - සෘජු බදු ලෙස රුපියල් බිලියන 9.385ක මුදලක් ගෙවයි කොමර්ෂල් බැංකුව සිය ශක්තිමත් කාර්යසාධනය තවදුරටත් ඉදිරියට රැුගෙන යමින් 2016 මූල්‍ය වසර තුළදී ආදායම් බදු වලට පෙර (ඡුඊඔ* රුපියල් බිලියන 20.051 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර රුපියල්…
ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේ ග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඞ් රිවිමු' සඟරාව විසින් 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ගෝලීය මූල්‍ය ප‍්‍රජාව අතුරින් සුවිශේෂී අංශ කෙරෙහි විශේෂඥතාවයක් දක්වන සියළු ප‍්‍රමාණයන්ගෙන් යුතු සමාගම් සඳහා සම්මාන ලබාදීම මෙම සම්මාන ප‍්‍රදානය මගින් සිදුකරයි. කොමර්ෂල් බැංකුව…
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ව්‍යවසායකයින් 160 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් බැංකුව විසින් පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන කථිකයා වූයේ ප‍්‍රමුඛ දේශකයෙකු මෙන්ම ව්‍යාපාර සංවර්ධන දිරිගන්වන්නෙකු වන චන්දන ගුණවර්ධන…
බොහෝ ශ‍්‍රී ලංකිකයන් රක්‍ෂණය අත්විද ඇත්තේ ඉතා වෙහෙසකර නෛතික පසුබිමක් ඇති ක්‍ෂෙත‍්‍රයක් ලෙසය. රක්‍ෂණයේ නියම ප‍්‍රතිලාභ, වටිනාකම් හා සේවාව බහුතර ජනතාවට වැටහිමක් නොමැත. රක්‍ෂණ අවරණවල ඇති සංකීර්ණ ස්භාවය හා තේරුම් ගැනීමට අපහසුභාවය නිසි බොහෝ ජනතාව රක්‍ෂණයේ වටිනාකම අගය නොකරයි. මෙම තත්ත්වයට විසදුම් ලබාදීම සදහා "Save Your Monkey" රක්‍ෂණ ආවරණ අන්තර්ජාලය…
පෙබරවාරි 11 වනදා ඇරඹෙන ජීවිත රක්ෂණ සතියේදී ජනතාව දැනුවත් කිරීමට 4500 කට ආසන්න රක්ෂණ වෘත්තිකයින් පිරිසක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා වාර්ෂිකව පවත්වන ජීවිත රක්ෂණ සතිය මෙවර පෙබරවාරි 11 වන සෙනසුරාදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.…
කොමර්ෂල් බැංකුව විසින් දේශීය සහ විදේශීය උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලබාදෙන අධ්‍යාපනික ණය වෙනුවෙන් විශාල උනන්දුවක් තිබෙනු පසුගියදා කොළඹදී පැවති EDEX 2017 අධ්‍යාපනික ප‍්‍රදර්ශනයේදී දැකගත හැකිවිය. මෙම ප‍්‍රදර්ශනයේ කොමර්ෂල් බැංකුවේ කුටියට අධ්‍යාපනික ණය පිළිබඳව තොරතුරු දැනගැනීමට බොහෝ පිරිසක් පැමිණි අතර පාඨමාලා ගාස්තු ගෙවීමට හෝ…
සුපිරි ත්‍යාගය ලෙස Datsun Redi-GO මෝටර් රථයක් සමග රුපියල් මිලියන 04 කට අධික තෑගි 2017 වසරේදී කොමර්ෂල් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගැනීමට තවත් වාසනාවන්ත හේතූන් 101 ක් උදාවී ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මගින් පේ‍්‍රෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් ජයග‍්‍රාහකයින් කිරීම සඳහා මෝටර් රථයක්, ස්කූටර්…