ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින්ගේ සංගමය (SLARDAR) විසින් පිරිනැමූ ප‍්‍රමුඛ පෙළේ සම්මාන තුනම දිනා ගනිමින් සියැට් ධාවක කණ්ඩායම 2016 සියැට් ශ‍්‍රී ලංකා සුපර් සීරිස් ශුරතාවයේ සුවිශාල ජයග‍්‍රහණයක් ලබාගැනීමට සමත්විය. සියැට් ධාවක කණ්ඩායමේ උෂාන් පෙරේරා මෙහිදී මෝටර් රථ ධාවන ශුරයා වූ අතර මලීක කුරුවිටආරච්චි සමග එක්ව මෝටර් රථ…
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ඇගළුම් අපනයන සමාගමකවන ඔමේගා ලයින් සමාගම වෙළෙඳසේවා ් කාණ්ඩයේ කාන්තා වොලිබෝල් ශූරතාව-2016 දිනාගනු ලැබීය. දිවයිනේ ප‍්‍රකට සමාගම් නියෝජනය කරමින් කාන්තා අත්පන්දු කණ්ඩායම් 30ක් සහභාගී වූ වෙළෙඳසේවා කාන්තා වොලිබෝල් තරගාවලිය මහරගම තරුණ සේවා සභාවේ ගෘහස්ථ කී‍්‍රඩාගාරයේ පැවත්වුණි. ප‍්‍රබෝධා තිලකරත්නගේ නායකත්වය යටතේ තරග කළ ඔමේගා ලයින් සමාගමේ වොලිබෝල් කණ්ඩායම…
2016 වසරේ මෝටර් රථ ධාවන සමයේ උච්චතම අවස්ථාවට පැමිණෙමින් එළඹෙන දෙසැම්බර් 02 වන සිකුරාදා මෙරට සුපිරිතම ධාවක තරු අභිමානවත්ව කිරුළු පළඳවන 2016 සියැට්-ස්ලාඩා ශුරතා සම්මාන රාත‍්‍රිය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු යොදා තිබේ. ශ‍්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය (SLADA) විසින් පැවැත්වූ ධාවන තරඟ හයකදී දක්ෂතා අනුව මෙහිදී හොඳම මෝටර්…
වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් නොවැම්බර් 25 වනදා සහ 27 වනදා පවත්වන වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් හය අතුරින් ඇඟලූම් අපනයනයේ මෙරට ප‍්‍රමුඛතම සමාගම වන බ‍්‍රැන්ඩික්ස් සමූහයට අයත් සමාගම් නියෝජනය කරමින් කණ්ඩායම් හතරක් තේරීපත් වී තිබෙන අතර ඒ තුළින් සමූහයේ ඉහළ ක‍්‍රීඩාශීලීත්වය පිළිඹිබු වේ. 2016 තරඟාවලියේ…
පසුගියදා පැවති කමාන්ඩෝ චැලේන්ජ් සුපර් ක්‍රොස් තරඟාවලියේදී ප‍්‍රදානය කළ ශුරතා කුසලාන හතරම දිනා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සියැට් ධාවන කණ්ඩායම සමත්විය. ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසැල් ධාවන පථයේ පැවති මෙම තරඟාවලියේ අපරාජිත වාර්තාවක් තබමින් සියැට් ධාවන කණ්ඩායම මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය සහ යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය දිනාගැනීමට සමත්වූ අතර…
සියැට් ධාවක කණ්ඩායම මේ වසරේ ධාවන තරඟ වලදී දක්වන සුපිරි දස්කම් තව තවත් ඉදිරියට ගෙන යමින් සෙවනගල වලව සුපර්ක්‍රොස් තරඟාවලියේදී ධාවක ශුරතාවය සහ තවත් කැපී පෙනෙන ජයග‍්‍රාහී ස්ථාන 13 ක් වාර්තා කිරීමට සමත්විය. මෙහිදී, සියැට් කණ්ඩායමේ ධාවක පසිඳු පීරිස් ීඛඨඔ මෝටර් රථ අංශයේ පැවති තරඟ දෙකම ජයග‍්‍රහණය කරමින් තරඟාවලියේ ධාවන…
නැගී එන ටෙනිස් කුසලතා එලිදක්වමින් 2016 සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා ටෙනිස් තරගාවලිය 2016 සැප්තැම්බර් 3වන දින සිට 5වන දින දක්වා කොළඹ 07 ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන පරිශ‍්‍රයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණි. මෙම වයස අවුරුදු 19න් පහළ තරගාවලියට බස්නාහිර, නැගෙනහිර, උතුර, මධ්‍යම, හා වයඹ යන පලාත් නියෝජනය කරමින් පිරිමි පාසල්…
සුපර්ක්‍රොස් සහ ගවේෂණාත්මක ධාවනය ඒකාබද්ධ වූ අවස්ථාවක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමය (SLARDAR) සහ සියැට් ශ්‍රී ලංකා ඒකාබද්ධව සංවිධානය කරන "Commando Challenge" තරඟාවලිය මෙවරද පැවැත්වීමට සැලසුම් කෙරේ.අභියෝගාත්මක සුපර්ක්‍රොස් තරඟයකින් සහ දින තුනක ගවේශණාත්මක ධාවනයකින් මෙම තරඟාවලිය සමන්විත වෙයි. මේ අතුරින් ගවේෂණාත්මක ධාවනය…
ශ‍්‍රී ලංකාවේ වත්මන් සවිඑසවීමේ ශූරයාවන ඩැරින් වීරසිංහ පසුගියදා ඉන්දියාවේ පැවති ආසියානු සවිඑසවීමේ ශූරතාවලියේදී ලද ජයග‍්‍රහණයත් සමග ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ මාවතට පිවිසියේය. 2020 වසරේදී පැවැත්වීමට නියමිත තෝකියෝ ඔලිම්පික් තරගාවලියෙන් ඇරඹෙන සවිඑසවීමේ ඉසවුව සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසුවන ඩැරින් ඊට ප‍්‍රථම කිලෝ ග‍්‍රෑම් 120 සවිඑසවීමේ පංතියෙන් වට තුනකින් සුදුසුකම් ලැබිය යුතුය.…
ප‍්‍රමුඛතම සම්මාන 04 අතුරින් 03 ක් දිනාගනිමින් ජයග‍්‍රාහී ස්ථාන 16 ක් වාර්තා කරයි ශ‍්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් SLADA විසින් 2016 වසර වෙනුවෙන් සංවිධානය කරන ප‍්‍රමුඛතම ධාවන තරඟාවලියක් වන ගජබා සුපර්ක්‍රොස් තරඟාවලියේදී සියැට් ධාවක කණ්ඩායම අතිවිශිෂ්ට දස්කම් දක්වමින් ධාවක ශුරතාවය, මෝටර් රථ කණ්ඩායම් ශුරතාවය සහ යතුරු පැදි කණ්ඩායම් ශුරතාවය…