ශ්‍රී ලංකාවේ පඹ්මුඛතම දුරකථන ක්‍රියාකාරී සමාගම වන ලංකා බෙල් තවත් සාර්ථක කඩඉමක් පසු කරමින් Bell4G වෙළඳ නාමය යටතේ ගෘහස්ථ හා ව්‍යාපාරික 4G LTE අන්තර්ජාල සම්බන්ධතා 35,000 ක් ලබා දීම සනිටුහන් කළේය. Bell4G කෙටි කාලයක් තුලදී තම පාරිභෝගිකයන් 15000 සිට 35000 ක ප්‍රමාණයක් දක්වා වර්ධනය කර ගෙන ඇත. "ලංකා බෙල් 4G…
මෙරට ජංගම දුරකථන අලෙවියේ ප‍්‍රමුඛතම වෙළඳ නාමයක් වන E-tel විසින් ලාංකික පාරිභෝගිකයින්ට නව්‍ය ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් සමීප කරවමින් E-tel L3 Virtual Reality ජංගම දුරකථනය වෙළඳපලට හදුන්වා දෙන ලදී. 4G තාක්ෂණයෙන් බල ගැන්වුන මෙම ස්මාර්ට් ජංගම දුරකථනය කවාකාර තිරයකින් සහ Virtual Reality පහසුකම සහිත ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු ජංගම දුරකථනයක්…
මෙවර නත්තලේත් සිය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ඇති නොබිඳෙන සබැඳියාවන් සමරමින් රොටුන්ඩා උද්‍යානයේ පිහිටි සිය සුපිරි සේවා මධ්‍යස්ථානයේදී කැරොල් වැඩසටහනක් සහ සිය ප‍්‍රධාන කාර්යාලයේදී නත්තල් සැරසිලි තරගයක් සංවිධානය කිරීමට එටිසලාට් ලංකා සමාගම පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා සහභාගී වීමේ අවස්ථාව එටිසලාට් සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද උදාවූ…
තාක්ෂණය අතින් වැඩිදියුණු කරන ලද මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝනයක් කලාපීය වශයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිංගර් ශ්‍රී ලංකා හා එක්ව නවතම Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති Singer Lifestyle Exhibition 2016 හිදී මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei වෙළඳ පල සමීක්ෂණ හා පාරිභෝගික අදහස් සමීක්ෂණයේ ප්‍රවීණයින් වන Gfk හි වාර්තාවට අනුව තුන්වන කාර්තුව සඳහා සිය ‍වෙළඳ පළ කොටස 30% ඉක්මවා තිබේ. වර්තමානයේදී Huawei ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවේ අංක දෙක හිමිකරගෙන සිටියි. Huawei හි උසස් තාක්ෂණය, නවීනත්වය, සහයෝගීත්වය මෙන්ම ප්‍රමුඛතම තාක්ෂණික…
බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීම ප්‍රමුඛ අරමුණයි Huawei නිෂ්පාදන වල විශිෂ්ටත්වය අත්විඳීමේ සියලු පහසුකම් සහිත Huawei Experience Centre කොළඹදී විවෘත කෙරේ. මෙම Huawei Experience Centre කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටා තිබේ. Huawei හි ශ්‍රී ලාංකික මෙහයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙම නව මධ්‍යස්ථානය පාරිභෝගිකයාට තමන්…

Huawei පොලොන්නරුවට

Monday, 24 October 2016 00:00
සිය පාරිභෝගිකයින් වෙත වඩා හොඳ සේවාවක් සැපයීමේ අරමුණින් Huawei සිය නවතම ප්‍රදර්ශනාගාරය පොලොන්නරුවේ විවෘත කරයි. Huawei හි උසස් මට්ටමේ නිෂ්පාදන රැසක් අත්හදා බැලීමට මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරයේදී හැකියාව ලැබේ. පොලොන්නරුව කදුරුවෙල ගෝල් සිටි ස්මාර්ට් හි මෙම නවතම Huawei ප්‍රදර්ශනාගාරය පිහිටා තිබේ. දිවයින පුරා ස්ථාන ගණනාවක Huawei ප්‍රදර්ශනාගාර විවෘත කරමින් ශ්‍රී…
"අපගේ සාර්ථකත්වයේ රහස නිෂ්පාදන වල ගුණාත්මක භාවයයි "- හෙන්රි ලියු ප්‍රමුඛතාව අතින් ලොව තෙවන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා සහ ලොව දෙවන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා වන Huawei විසින් නිපදවන ස්මාර්ට්ෆෝන් සහ ටැබ් විසින් ලොව පුරා පුද්ගල ජීවිත රැසක් ආරක්ෂා කරදීමට සමත් වී ඇත. Huawei නිෂ්පාදන වල ඇති ගුණාත්මක භාවය හේතුවෙන් මෙලෙස ස්මාර්ට්ෆෝනයක කාර්ය…

Huawei අනුරපුරයට එයි

Thursday, 06 October 2016 00:00
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන Huawei සිය නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයා වෙත වඩා සමීප කිරීම සඳහා අනුරාධපුර නගරයේ ප්‍රාදේශිය කාර්යාලයක් විවෘත කරයි. පාරිභෝගික පහසුව පිළිබඳව නිරතුරුව උනන්දු වන සමාගමක් වශයෙන් සිය නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයාට වඩා සමීප කරවීමට Huawei විසින් මෙම පියවර ගෙන තිබේ. මෙම ප්‍රාදේශීය කාර්යාලය මඟින්…
- සුපිරි මොන්ටෙරෝ රථයකට හිමිකම් කීමට මෙතෙක් සමත් වූ වාසනාවන්ත ජයග‍්‍රහක ජයග‍්‍රාහිකාවන් සංඛ්‍යාව 8 කි. - 2016 අගෝස්තු මාසය වනවිට වාසනාවන්තයන් 451,408 දෙනෙකුට රු. ලක්ෂ 2335 කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීමට ීඛඔ මොබිටෙල් සමාගම කටයුතු කර තිබේ ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සිය…